Lokaya Mawu (Christmas Song) Lyrics by Erandi PereraNimal Baines
Lokaya Mawu (Christmas Song) (ලෝකයා මැවූ) is a Sinhala song sung by Erandi Perera and Nimal Baines. The lyrics were written by Shantha Deshabandhu, and the music is composed by Gamini Pathirana. This page presents the Lokaya Mawu (Christmas Song) lyrics in Sinhala script (ලෝකයා මැවූ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lokaya Mawu (Christmas Song) |
|---|---|
| SINGER | Erandi Perera, Nimal Baines |
| LYRICIST | Shantha Deshabandhu |
| COMPOSER | Gamini Pathirana |
| VIEWS | 7 |
| UPDATED |
Lokaya Mawu (Christmas Song) Lyrics
(Lokaya mevu dev piyaneni
Devi piya mevu putrayaneni....//)
Lovata semata setha sadanna
Lovata ipadune Jesu thumani......
Dilindu pelaka seetha rayaka Bethlehemu pure
Chamatkara tharu eliyen lovata heli kale
Jesu namin apa mudavana kumaru ipadune
Kumaru ipadune.....
Lokaya mevu......
Apa wenuwen divi pudakala veerayaneni
Sumaga dakina para kiyana niyamuwa neni
Papa bimata daham dena Jesuthumani Jesuthumani......
Lokaya mevu......ලෝකයා මැවූ ගී පද
(ලෝකයා මැවූ දෙව් පියාණෙනි
දෙවි පියා මැවූ පුත්‍රයාණෙනි....//)
ලොවට සැමට සෙත සදන්න
ලොවට ඉපදුණේ ජේසු තුමනි......
දිළිඳු පැලක සීත රැයක බෙත්ලෙහෙම් පුරේ
චමත්කාර තරු එළියෙන් ලොවට හෙළි කළේ
ජේසු නමින් අප මුදවන කුමරු ඉපදුනේ
කුමරු ඉපදුණේ.....
ලෝකයා මැවූ......
අප වෙනුවෙන් දිවි පුදකළ වීරයාණෙනි
සුමග දකින පාර කියන නියමුවාණෙනි
පාප බිමට දහම් දෙන ජේසුතුමනි ජේසුතුමනි......
ලෝකයා මැවූ......
Related Songs and Tags
Lokaya Mawu (Christmas Song) LyricsLokaya Mawu (Christmas Song) Lyrics Englishලෝකයා මැවූලෝකයා මැවූ ගීතයේ පද පෙළLyrics With TransliterationErandi Perera SongsErandi Perera LyricsPerera LyricsGamini Pathirana ComposerShantha Deshabandhu Lyricist