Ashirwada Soya Lyrics
“Aashirvaada soyaa avasan dinaya nisaa” (ආශිර්වාද සොයා අවසන් දිනය නිසා): Ashirwada Soya (ආශිර්වාද සොයා) lyrics, a Sinhala love song sung by Eranga Mithun, with words by Lasitha Jayaneththi Arachchige and music by Dilshan L Silva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Aashirvaada soyaa, and in Sinhala it is ආශිර්වාද සොයා ගී පද.
| SONG | Ashirwada Soya |
|---|---|
| SINGER | Eranga Mithun |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Dilshan L Silva |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 159 |
| UPDATED |
Ashirwada Soya Lyrics Singlish
Aashirvaada soyaa avasan dinaya nisaa
Kalabala athare oba maa langa nathara velaa
Muna nogasedo yali kisidaa nam
Aadare sangavaa yannata dennnam
(dahas denaa muna gasune panthiye edaa
Godak velaavata balune ek kenek dihaa...//)
Ho..ho..ho...ho...ho..ho
Ho..ho..ho...ho...ho..ho
Paasal suranganaviya mage hite pura
Alankaara heena arang langvuni matath horaa
Aadare hite edaa yatapath kalaa oyaa
Maath ekka taraha velaa navathee sitoo nisaa
Muna nogasedo....
Ho..ho..ho...ho...ho..ho
Ho..ho..ho...ho...ho..ho
Daesin durak giyaa anthima mohotha nisaa
Matath vadaa obe hite duka pirilaada handaa
Aadare kiyaaganna berikama hitin daraa
Ahinsakaaviyata mage samu dennatama velaa
Muna nogasedo....
Aashirvaada soyaa....
Muna nogasedo yali kisidaa nam aadare sangavaa
(dahas denaa muna gasune panthiye edaa
Godak velaavata balune ek kenek dihaa...//)ආශිර්වාද සොයා ගී පද
ආශිර්වාද සොයා අවසන් දිනය නිසා
කලබල අතරේ ඔබ මා ලඟ නතර වෙලා
මුණ නොගැසේදෝ යලි කිසිදා නම්
ආදරේ සඟවා යන්නට දෙන්නම්
(දහස් දෙනා මුණ ගැසුනේ පංතියේ එදා
ගොඩක් වෙලාවට බැලුනේ එක් කෙනෙක් දිහා...//)
හෝ..හෝ..හෝ...හෝ...හෝ..හෝ
හෝ..හෝ..හෝ...හෝ...හෝ..හෝ
පාසැල් සුරංගනාවිය මගෙ හිතේ පුරා
අලංකාර හීන අරන් ලංවුනි මටත් හොරා
ආදරේ හිතේ එදා යටපත් කලා ඔයා
මාත් එක්ක තරහ වෙලා නවතී සිතූ නිසා
මුණ නොගැසේදෝ....
හෝ..හෝ..හෝ...හෝ...හෝ..හෝ
හෝ..හෝ..හෝ...හෝ...හෝ..හෝ
දෑසින් දුරක් ගියා අන්තිම මොහොත නිසා
මටත් වඩා ඔබේ හිතේ දුක පිරිලාද හඬා
ආදරේ කියාගන්න බැරිකම හිතින් දරා
අහිංසකාවියට මගේ සමු දෙන්නටම වෙලා
මුණ නොගැසේදෝ....
ආශිර්වාද සොයා....
මුණ නොගැසේදෝ යලි කිසිදා නම් ආදරේ සඟවා
(දහස් දෙනා මුණ ගැසුනේ පංතියේ එදා
ගොඩක් වෙලාවට බැලුනේ එක් කෙනෙක් දිහා...//)Performances of Ashirwada Soya
Cover versions, live performances, and reality-show contestant performances of “Ashirwada Soya” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverAshirwada Soya - Eranga Mithun | [www.hirutv.lk]Hiru Life Music
▶CoverAshirwada Soya ( දහස් දෙනා මුන ගැසුනේ පංතියේ එදා ) Eranga Mithun𝗘𝗥𝗔𝗡𝗚𝗔 𝗠𝗜𝗧𝗛𝗨𝗡
▶Coverආශිර්වාද සොයා ,Ashirwada soya sinhala new song- Eranga Mithunc_shan World News
▶CoverAshirwada Soya (Remix) - Eranga Mithun (Dj EvO) | SInhala New Remix Songs | Eranga Mithun Remix SongDesawana Remix
▶CoverAshirwada Soya - Eranga Mithun | [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverAshirwada Soya - Eranga MithunThe Falcon
▶CoverAshirwada soya ආශිර්වාද සොයා@_____hiru___7_9_9___
▶CoverAshirwada Soya Bus DJ REMIX [ ආශිර්වාද සොයා ]- Eranga Mithun Best 2023 Trending Bus DJ REMIX SongMADUWA MUSIC STYLE ™
▶CoverAshirwada soya edit video (අශිර්වාද සොයා ) Eranga Mithun::S.L සිංදු::
▶CoverAshirwada soya DJ Remix Chipmunks Verson(ආශිර්වාද සොයා)DINUJAYA AKALANKA
▶CoverAsirwada soya....-ආශිර්වාද සොයාLakshan Tharanga
▶Coverමේවා අලුත්ම ඩීජේ ළමයෝ | 6-8 අලුතින් අහමු | ආශිර්වාද සොයා(Ashirwada Soya)6-8 Bus DJ RemixSanna Kolla Bus Kindom Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ashirwada Soya LyricsAshirwada Soya Lyrics Englishආශිර්වාද සොයාආශිර්වාද සොයා ගීතයේ පද පෙළLyrics With TransliterationEranga Mithun SongsEranga Mithun LyricsMithun LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist
