Katha Karana Heenayak Lyrics
“Mal wehi wassana sinaha obe” (මල් වැහි වස්සන සිනහා ඔබේ): Katha Karana Heenayak (කතා කරන හීනයක්) lyrics, a Sinhala love song sung by Eranga Niwarthana, with words by Madhura Dilshan and music by Dinesh Tharanga, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Mal wehi, and in Sinhala it is කතා කරන හීනයක් ගී පද.
| SONG | Katha Karana Heenayak |
|---|---|
| SINGER | Eranga Niwarthana |
| LYRICIST | Madhura Dilshan |
| COMPOSER | Dinesh Tharanga |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Katha Karana Heenayak Lyrics Singlish
Mal wehi wassana sinaha obe
Husma pawa nawathala mage
Kiwa nahana daesa obe
(Katha karana heenayak wage......//)
Kiyaddi pem bas dethol agin
Idinnai man hari parissamen
Hithagannawath daes piyan
Idak naedda oya nura nethin........
Mal wehi wassana......
Pawan salana oya deneth walin
Kiyanne ennada thurul weminn
Gahenne pana nala obe namin
Aeththata me hitha mageda daen.......
Mal wehi wassana......කතා කරන හීනයක් ගී පද
මල් වැහි වස්සන සිනහා ඔබේ
හුස්ම පවා නවතලා මගේ
කීවා නාහන දෑස ඔබේ
(කතා කරන හීනයක් වගේ......//)
කියද්දි පෙම් බස් දෙතොල් අගින්
ඉඳින්නේ මං හරි පරිස්සමෙන්
හිතාගන්නවත් දෑස් පියන්
ඉඩක් නැද්ද ඔය නුරා නෙතින්........
මල් වැහි වස්සන......
පවන් සලන ඔය දෙනෙත් වලින්
කියන්නේ එන්නද තුරුල් වෙමින්
ගැහෙන්නේ පන නල ඔබේ නමින්
ඇත්තට මේ හිත මගේද දැන්.......
මල් වැහි වස්සන......
Related Songs and Tags
Katha Karana Heenayak LyricsKatha Karana Heenayak Lyrics Englishකතා කරන හීනයක්කතා කරන හීනයක් ගීතයේ පද පෙළLyrics With TransliterationEranga Niwarthana SongsEranga Niwarthana LyricsNiwarthana LyricsDinesh Tharanga ComposerMadhura Dilshan Lyricist