Adaren Lanweela Lyrics
“Adaren lan veela hadavathe ruva meveela” (ආදරෙන් ළං වීලා හදවතේ රුව මැවිලා): Adaren Lanweela (ආදරෙන් ළං වීලා) lyrics, a Sinhala heartbreak song sung by Eranga Prasad, with music by Shayan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ආදරෙන් ළං වීලා ගී පද.
| SONG | Adaren Lanweela |
|---|---|
| SINGER | Eranga Prasad |
| LYRICIST | Eranga Prasad |
| COMPOSER | Shayan Fernando |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Adaren Lanweela Lyrics Singlish
Adaren lan veela hadavathe ruva meveela
Aetin inna kiwa oyaa aave hitata ai soyaa
Heradala yanna hadanava thav kenekui maage pavasala
Vena hadavathaka pem dalvaala
(Ravata oba yanna hadanava.......//)
Obata mathaka naa ape pera dine
Atinath bandan gevu sanda yaame
Kisi keneku danne naa me ape aadare
(Ra pura obe eya ruva mevenava....//)
Obata vediyen thavat honda kenek
Diviyata mage lanva thav palak naa
Heradama yanna himi vunne ada mama pav kala nisa
(Oba mage mama obe vitarai sada.....//)
Adaren lan veela......ආදරෙන් ළං වීලා ගී පද
ආදරෙන් ළං වීලා හදවතේ රුව මැවිලා
ඈතින් ඉන්න කීව ඔයා ආවේ හිතට ඇයි සොයා
හැරදාලා යන්න හදනවා තව කෙනෙකුයි මාගේ පවසලා
වෙන හදවතක පෙම් දල්වාලා
(රවටා ඔබ යන්න හදනවා.......//)
ඔබට මතක නෑ අපේ පෙර දිනේ
අතිනත් බැඳන් ගෙවු සැඳෑ යාමේ
කිසි කෙනෙකු දන්නේ නෑ මේ අපේ ආදරේ
(රෑ පුරා ඔබේ එය රුව මැවෙනවා....//)
ඔබට වැඩියෙන් තවත් හොඳ කෙනෙක්
දිවියට මගේ ළංව තව පලක් නෑ
හැරදමා යන්න හිමි වුණේ අද මම පව් කළ නිසා
(ඔබ මගේ මම ඔබේ විතරයි සදා.....//)
ආදරෙන් ළං වීලා......
Related Songs and Tags
Adaren Lanweela LyricsAdaren Lanweela Lyrics Englishආදරෙන් ළං වීලාආදරෙන් ළං වීලා ගීතයේ පද පෙළLyrics With TransliterationEranga Prasad SongsEranga Prasad LyricsPrasad LyricsShayan Fernando ComposerEranga Prasad Lyricist