Tharu Desa Lyrics
“Tharu desa ingi karan oba avith langin indan” (තරු දෑස ඉඟි කරන් ඔබ ඇවිත් ලඟින් ඉඳන්), Tharu Desa (තරු දෑස) lyrics: a Sinhala heartbreak song sung by Eranjan Prabash, with words by Manik Jayasinghe and music by Lassana Jayasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තරු දෑස ගී පද.
| SONG | Tharu Desa |
|---|---|
| SINGER | Eranjan Prabash |
| LYRICIST | Manik Jayasinghe |
| COMPOSER | Lassana Jayasekara |
| CATEGORY | Heart Break |
| VIEWS | 27 |
| UPDATED |
Tharu Desa Lyrics Singlish
Tharu desa ingi karan oba avith langin indan
Adare dunnu kalaya maga heri dura edi gihin
Sith ahasa thani velaa ithin
Sansare numba soyaa aa maavathak puraa
Duka liyaa dun nisaa mage sithama golu vuna
Numba heenayak wage maa hera dama venvuna
(man adare nisaa kandulak atharamang vuna...//)
Numba kalpayak pura mage daethe petalilaa
Un mathakayan nisaa handanavaa ikigasa
Numba jeevithe puraa maa maga hera dama giyaa
(daenunema naedda numba hata man adare kiyaa...//)
Tharu desa ingi karan....තරු දෑස ගී පද
තරු දෑස ඉඟි කරන් ඔබ ඇවිත් ලඟින් ඉඳන්
ආදරේ දුන්නු කාලය මග හැරී දුර ඇදී ගිහින්
සිත් අහස තනි වෙලා ඉතින්
සංසාරේ නුඹ සොයා ආ මාවතක් පුරා
දුක ලියා දුන් නිසා මගෙ සිතම ගොළු වුනා
නුඹ හීනයක් වගේ මා හැර දමා වෙන්වුනා
(මං ආදරේ නිසා කඳුලක අතරමං වුනා...//)
නුඹ කල්පයක් පුරා මගෙ දෑතෙ පැටලිලා
උන් මතකයන් නිසා හඬනවා ඉකිගසා
නුඹ ජීවිතේ පුරා මා මග හැර දමා ගියා
(දැනුනේම නැද්ද නුඹ හට මං ආදරේ කියා...//)
තරු දෑස ඉඟි කරන්....Performances of Tharu Desa
Cover versions, live performances, and reality-show contestant performances of “Tharu Desa” on YouTube.
Cover Versions · 9
▶CoverHamadama Oya Daasa (හැමදාම ඔය දෑස) | Keshan Shashindra & Kalpana Kavindi | Deweni Inima SongeTunes
▶Coverසුජිරි පරණ සිංදුවක් නැවත එරන්දි හේෂනී හඬින් | රන් තරු දෑසේහි සැංගී | Ran Tharu Dasehi SangiPolkichcha - පොල්කිච්චා
▶CoverHamadama Oya Daasa | Keshan Shashindra & Kalpana Kavindi | Crossover Song | eTuneseTunes
▶Coverරන් තරු දෑසේහි සැංගී - Ran Tharu Dasehi Sangi - Airin De AlwisI.G. Bandula (Bandula Gamage)
▶CoverSihina Hora ( සිහින හොරා ) | Nima ImaginationsNima Imaginations
▶CoverTharu Desa Ma (තරු දෑස මා) - Nathasha Perera | Radeesh VandabonaNathasha Perera
▶CoverTharu Desa - Eranjan Prabash [www.hirutv.lk]Hiru Life Music
▶CoverSihina Hora ( තරු දෑස හෙමින් කියන කතා ) Coverd By Denuwan Kaushaka | Sinhala Cover Song 2022Sathsara Videography
▶CoverTharu Desa තරු දෑස | Ra Ahasata රෑ අහසට | Sandath Obai සදත් ඔබයි - Kay AbeyrathneKAY ABEYRATHNE - Official Youtube Channel
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharu Desa LyricsTharu Desa Lyrics Englishතරු දෑසතරු දෑස ගීතයේ පද පෙළLyrics With TransliterationEranjan Prabash SongsEranjan Prabash LyricsPrabash LyricsLassana Jayasekara ComposerManik Jayasinghe Lyricist