Hada Dinu Kumari Lyrics
by Esh
“aes piya ganna bae denethe obe ru andila” (ඇස් පියාගන්න බෑ දෙනෙතේ ඔබේ රූ ඇඳිලා): Hada Dinu Kumari (හද දිනූ කුමරි) lyrics, a Sinhala love song sung by Esh, with words by Chandradase and music by Chathurangana De Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හද දිනූ කුමරි ගී පද, and many know it simply as aes piya.
| SONG | Hada Dinu Kumari |
|---|---|
| SINGER | Esh |
| LYRICIST | Chandradase |
| COMPOSER | Chathurangana De Silva |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Hada Dinu Kumari Lyrics Singlish
aes piya ganna bae denethe obe ru andila
hitha hadaganna bae mohotak obegen midila
wenwela yannepa sihinenwath ma damala
hitha mage ridawala ma kandulak wage
hasareli naganne naganne
ma ha ran tharuwak wage dilenne dilenne
lathawul kandulal niwamin sanasan ma
mata lang wela me mulu jeewithe
inu mana langin pamin adare......
Baby come with me lets fly your way
Wants to see you next to me every day…...
ma soya ennako sandha sithe welila
nim nathi adare sanasa thurule howala
tolpethi sipagami ma hade asha niwala
hada dinu kumariye......
mata langwela me mulu jeewithe
Wants to see you next to me every day…...
aes piya ganna bae denethe obe ru andila
hitha hadaganna bae mohotak obegen midila
wenwela yannepa hada dinu kumariye......හද දිනූ කුමරි ගී පද
ඇස් පියාගන්න බෑ දෙනෙතේ ඔබේ රූ ඇඳිලා
හිත හදාගන්න බෑ මොහොතක් ඔබගෙන් මිදිලා
වෙන්වෙලා යන්නෙපා සිහිනෙන්වත් මා දමලා
හිත මගේ රිදවලා මා කඳුලක් වාගේ
හසරැලි නගන්නේ නගන්නේ
මා හා රන් තරුවක් වාගේ දිලෙන්නේ දිලෙන්නේ
ලතැවුල් කඳුළැල් නිවමින් සනසන් මා
මට ළං වෙලා මේ මුළු ජීවිතේ
ඉනු මැන ළඟින් පාමින් ආදරේ......
Baby come with me lets fly your way
Wants to see you next to me every day…...
මා සොයා එන්නකෝ සැන්දෑ සීතේ වෙලීලා
නිම් නැති ආදරේ සනසා තුරුලේ හොවලා
තොල්පෙති සිපගමි මා හදේ ආශා නිවලා
හද දිනූ කුමරියේ......
මට ළංවෙලා මේ මුළු ජීවිතේ
Wants to see you next to me every day…...
ඇස් පියාගන්න බෑ දෙනෙතේ ඔබේ රූ ඇඳිලා
හිත හදාගන්න බෑ මොහොතක් ඔබගෙන් මිදිලා
වෙන්වෙලා යන්නෙපා හද දිනූ කුමරියේ......
Related Songs and Tags
Hada Dinu Kumari LyricsHada Dinu Kumari Lyrics Englishහද දිනූ කුමරිහද දිනූ කුමරි ගීතයේ පද පෙළLyrics With TransliterationEsh SongsEsh LyricsChathurangana De Silva ComposerChandradase Lyricist