Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,224
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Sinhala lyrics, open to community corrections.

  1. Home
  2. Eternity
  3. Ninda Nathuwama Mawwa Lyrics

Ninda Nathuwama Mawwa Lyrics (නින්ද නැතුවම මැව්ව) by Eternity

Ninda Nathuwama Mawwa Lyrics

Ninda naethuwama maewwa sihineta aa
E dewiliya obama noweda mata
Sithath aragenama horenma hemihita
Piyamba yamu api apema sihineta

Sonduru numbe sinaha muwen nagana pem katha (mata rahase)
Mawai hade adarayak oba mage kiya
Daeth walin obe ath paetalennema matavath nakiya
Oya daes agin numba helana balmata kumakda we sondure
Numbe dethol walin mage dethol thavana wita
Lowak maewwe surapurak daene mata

Divya sulan rodak mawannata adare sada
Mata nodanima adaraye haengum ipadena (e senehe)
Soyai aege dethol walin haduwak pawa
E mohothe boruwata obe ahankara bawa nagana wita bala
Thurul wenna thawath hithai mata adaren bada
Oya daes agin numba helana balmata kumakda we sondure
Numbe dethol walin mage dethol thavana wita
Lowak maewwe surapurak daene mata

නින්ද නැතුවම මැව්ව ගී පද

නින්ද නැතුවම මැව්ව සිහිනෙට ආ
ඒ දෙවිලි‍ය ඔබම නොවෙද මට
සිතත් අරගෙනම හොරෙන්ම හෙමිහිට
පි‍යඹා ‍යමු අපි අපේම සිහිනෙට

සොඳුරු නුඹේ සිනහ මුවෙන් නගන පෙම් කතා (මට රහසේ).......
මව‍යි හදේ ආදර‍යක් ඔබ මගේ කි‍යා......
දෑත් වලින් ඔබෙ අත් පැටලෙන්නේ මටවත් නොකි‍යා.....
ඔ‍ය දෑස් අගින් නුඹ හෙලනා බැල්මට කුමක්ද වේ සොඳුරේ.....
නුඹෙ දෙතොල් වලින් මගෙ දෙතොල් තවන විට
ලොවක් මැවේ සුරපුරක් දැනේ මට

දිව්‍ය සුලං රොදක් මවන්නට ආදරේ සදා.....
මට නොදැනිම ආදර‍යේ හැඟුම් ඉපදෙනා (ඒ සෙනෙහේ)......
සො‍ය‍යි ඇගේ දෙතොල් වලින් හාදුවක් පවා......
ඒ මොහොතේ බොරුවට ඔබෙ අහංකාර බව නගන විට බලා......
තුරුල් වෙන්න තවත් හිත‍යි මට ආදරෙන් බදා.....
ඔ‍ය දෑස් අගින් නුඹ හෙලනා බැල්මට කුමක්ද වේ සොඳුරේ.....
නුඹෙ දෙතොල් වලින් මගෙ දෙතොල් තවන විට
ලොවක් මැවේ සුරපුරක් දැනේ මට

Ninda Nathuwama Mawwa (නින්ද නැතුවම මැව්ව) is a Sinhala song sung by Eternity. This page presents the Ninda Nathuwama Mawwa lyrics in Sinhala script (නින්ද නැතුවම මැව්ව ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Ninda Nathuwama Mawwa including singer, lyricist, composer, and view count
SONGNinda Nathuwama Mawwa
SINGEREternity
LYRICISTEternity
COMPOSEREternity
CATEGORYLove Songs
VIEWS13
UPDATEDMay 2026

Performances of Ninda Nathuwama Mawwa

Cover versions, live performances, and reality-show contestant performances of “Ninda Nathuwama Mawwa” on YouTube.

Reality Show Performances · 1

▶
Reality ShowNinda Nathuwama Mawwa Sihineta නින්ද නැතුවම මැව්ව සිහිනෙට - EternitySihineta සිහිනෙට - Eternity

Cover Versions · 2

▶
CoverNinda Nathuwama Mawa Sihineta | නින්ද නැතුවම මැව්ව සිහිනෙට | Dasis SongsDasis Production
▶
CoverNinda Nathuwama Mawwa Sihineta | නින්ද නැතුවම මැව්ව සිහිනෙට | NGALLERY | CoverN GALLERY

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Ninda Nathuwama Mawwa LyricsNinda Nathuwama Mawwa Lyrics Englishනින්ද නැතුවම මැව්වනින්ද නැතුවම මැව්ව ගීතයේ පද පෙළLyrics With TransliterationEternity SongsEternity LyricsEternity ComposerEternity Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Ninda Nathuwama Mawwa" by Eternity

Song Video

More from Eternity

  • Ninda Nathuwama Lyrics147
  • View All Songs2

Popular Songs This Week

  • Mathakai LyricsDhilaksha Perera
    143
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Araliya Landata LyricsNanda Malani
    111
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    92
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    75
  • Obai Ramya Sanda Kirana LyricsNanda Malani
    66
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    64
  • Ahasa Se Oba Ananthai LyricsNanda Malani
    58
  • Yadamin Benda LyricsNanda Malani
    57
  • Tharuda Nidana Maha Ra LyricsNanda Malani
    57