Soora Pappa Lyrics
“Kamon bebi kamon ko sinduwa sangeetaya vitarada” (කමොන් බෙබි කමොන් කෝ සින්දුව සංගීතය විතරද): Soora Pappa (සුර පප්පා) lyrics, a Sinhala baila song sung by Gaminda Priyaviraj and Suneth Chithrananda, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Kamon bebi, and in Sinhala it is සුර පප්පා ගී පද.
| SONG | Soora Pappa |
|---|---|
| SINGER | Gaminda Priyaviraj, Suneth Chithrananda |
| CATEGORY | Baila |
| VIEWS | 59 |
| UPDATED |
Soora Pappa Lyrics Singlish
Kamon bebi kamon ko sinduwa sangeetaya vitarada...
Kele meda gamak thiyanava
Ehi papplala ranak innava
Gamata pappagama kiyanava
E papplala jolivada karanava...
Veda pappaa arishte hadanava
Hari lokubalayak ehithiyanava
Game hamotama povanava
Pav jimpapvva maga harinava...
[Hari hare aritte navala denna]
Arishte illala jaramare
Jimpappagenut hari barabare
Gahanu lamaita karadare
Ara chutukukutai adare
[Ane mokada meya sinduwa ivarada
Ane ivarai kiyala hituvata ivara na thava thiyanava]
[Ithin ko naeh nene
Oya thiyenne... oya thiyenne ]
Pappap papapapa...////
Daekkama me vedakarayo
Pavu duvanava roman virayo
Kaemata bimata dakshayo e vagema
Gaha gannat hari shurayo...
Sura pappap papapapa...////
[Mokada pap pap ganne vachana ivarada
Oka matath puluvanne]
Pappap papapapa...////සුර පප්පා ගී පද
කමොන් බෙබි කමොන් කෝ සින්දුව සංගීතය විතරද...
කැලේ මැද ගමක් තියනවා
එහි පප්පලා රැනක් ඉන්නවා
ගමට පප්පාගම කියනවා
ඒ පප්පලා ජොලිවැඩ කරනවා...
වෙද පප්පා අරිශ්ටෙ හදනවා
හරි ලොකුබලයක් එහිතියනවා
ගමේ හැමොටම පොවනවා
පව් ජිම්පප්පව මග හරිනවා...
[හරි හරේ අරිට්‌ටේ නවලා දෙන්න]
අරිශ්ටෙ ඉල්ලලා ජරමරෙ
ජිම්පප්පගෙනුත් හරි බරබරේ
ගැහැණු ළමයිට කරදරේ
අර චුටිකුකුටයි ආදරේ
[අනේ මොකද මෙයා සින්දුව ඉවරද
අනෙ ඉවරයි කියලා හිතුවට ඉවර නෑ තව තියනවා]
[ඉතින් කො නැහැ නේ
ඔය තියෙන්නේ... ඔය තියෙන්නේ ]
පප්පප් පාපපපා...////
දැක්‌කම මේ වැඩකාරයො
පවු දුවනවා රොමන් විරයො
කෑමට බිමට දක්‍ෂයො ඒ වගෙම
ගහ ගන්නත් හරි ශුරයො...
සුර පප්පප් පාපපපා...////
[මොකද පප් පප් ගන්නේ වචන ඉවරද
ඔක මටත් පුලුවන්නේ]
පප්පප් පාපපපා...////Performances of Soora Pappa
Cover versions, live performances, and reality-show contestant performances of “Soora Pappa” on YouTube.
Cover Versions · 5
▶CoverSoora Pappa (Theme Song) | සූර පප්පා | Sirasa TVTheme Songs "තේමා ගීත"
▶Coverසූර පප්පගේ අදුරු පැතිකඩ | soora pappa dark theories | වෙද පප්පා නපුරු කෙනෙක්ද ?SN MTV REVIEWS
▶CoverSura pappa Cleopatra Song සූර පප්පා ක්ලියෝපැට්‍රා නාන සිංදුවSanjayasadeesh
▶CoverSoora Pappa Theme Song (සූර පප්පා තේමා ගීතය)SL SUPER POWER
▶Coverසූර පප්පා... සූස්ති Soora pappa Funny moment...Flash Creations Productions
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Soora Pappa LyricsSoora Pappa Lyrics Englishසුර පප්පාසුර පප්පා ගීතයේ පද පෙළLyrics With TransliterationGaminda Priyaviraj SongsGaminda Priyaviraj LyricsPriyaviraj Lyrics