Mama Wemi Hiru Devi (Bera Handa) Lyrics
“Mama vemi hiru devi” (මම වෙමි හිරු දෙවි): Mama Wemi Hiru Devi (Bera Handa) (මම වෙමි හිරු දෙවි) lyrics, a Sinhala song about nature sung by Gamini Samarakon from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මම වෙමි හිරු දෙවි ගී පද, and many know it simply as Mama vemi.
| SONG | Mama Wemi Hiru Devi (Bera Handa) |
|---|---|
| SINGER | Gamini Samarakon, Stage Drama Songs |
| CATEGORY | Nature |
| VIEWS | 14 |
| UPDATED |
Mama Wemi Hiru Devi (Bera Handa) Lyrics Singlish
Mama vemi hiru devi
Hiru devi mama vemi
Sarana mederana nibanda....//
Sathuni asav sema asav siyallama
Sathuni me mihitala vesena …//
Devlo herala manulova pemina
Devidaku kiyanna me vadana….//
Athuluva dev bamba sathuni siyalu oba
Danagatha yuthu me karuna…//
Mage gavaden rela a giya atha netha
Soya dunoth un ohuta thagi atha
(Athak barata ran denava…//)
Ahumulu hematena athuru siduru hera
Sewumuth galama un ekekuth netha
(Mage mulu hadavatha danava…//)
Giyamuth rata rata balamin vatapita
Lovama penena mata nopenay kisi lesa
Thenak ovun dan sitina…//
Narayek surayek deviyek lamayek
Adda kisi kenek nethi biya sakayak
Mevan deyak mata karana…මම වෙමි හිරු දෙවි ගී පද
මම වෙමි හිරු දෙවි
හිරු දෙවි මම වෙමි
සරණ මෙදෙරණ නිබඳා....//
සතුනි අසව් සැම අසව් සියල්ලම
සතුනි මේ මිහිතල වෙසෙනා …//
දෙව්ලෝ හැරලා මනුලොව පැමිණ
දෙවිදෙකු කියනා මේ වදනා….//
ඇතුළුව දෙව් බඹ සතුනි සියලු ඔබ
දැනගත යුතුය මේ කරුණා…//
මගේ ගවදෙන් රැළ ආ ගිය අත නැත
සොයා දුනොත් උන් ඔහුට තෑගි ඇත
(ඇතෙක් බරට රං දෙනවා…//)
අහුමුළු හැමතැන අතුරු සිදුරු හැර
සෙවුමුත් ගාලම උන් එකෙකුත් නැත
(මගේ මුළු හදවත දනවා…//)
ගියමුත් රට රට බලමින් වටපිට
ලොවම පෙනෙන මට නොපෙනේ කිසි ලෙස
තැනක් ඔවුන් දැන් සිටිනා…//
නරයෙක් සුරයෙක් දෙවියෙක් ළමයෙක්
ඇද්ද කිසි කෙනෙක් නැති බිය සැකයක්
මෙවන් දෙයක් මට කරනා…
Related Songs and Tags
Mama Wemi Hiru Devi (Bera Handa) LyricsMama Wemi Hiru Devi (Bera Handa) Lyrics Englishමම වෙමි හිරු දෙවිමම වෙමි හිරු දෙවි ගීතයේ පද පෙළLyrics With TransliterationGamini Samarakon SongsGamini Samarakon LyricsSamarakon Lyrics