Man Thama Lengathui Lyrics
“Man tama lengathuyi numba aetha igilunath” (මං තාම ලෙන්ගතුයි නුඹ ඈත ඉගිලුනත්), Man Thama Lengathui (මං තාම ලෙන්ගතුයි) lyrics: a Sinhala heartbreak song sung by Gamunu Kumara Weerakodi, with music by Indika Halvitage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මං තාම ලෙන්ගතුයි ගී පද, and many know it simply as Man tama.
| SONG | Man Thama Lengathui |
|---|---|
| SINGER | Gamunu Kumara Weerakodi |
| LYRICIST | Gamunu Kumara Weerakodi |
| COMPOSER | Indika Halvitage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Man Thama Lengathui Lyrics Singlish
Man tama lengathuyi numba aetha igilunath
Miyadenne nae pem hitha kawadakawath
Sansaraye hemada aave bandi me lesa
Ridawannado me hitha man tama dannene nae
Ahi pillamak yata ikibindina kandulake
Duka therena hithak numba tibune nathiwaga
Notherunu nisama do me tharam duk ada
Man tama lengathuyi numba aetha igilunath
Miyadenne nae pem hitha kawadakawath
Ran tharaka wage aes ingi kala kiyu pera
E adare ko ada numba dura aran giya
Mage raththaran.. numba dura aran giya
Man tama lengathuyi..මං තාම ලෙන්ගතුයි ගී පද
මං තාම ලෙන්ගතුයි නුඹ ඈත ඉගිලුනත්
මියදෙන්නේ නෑ පෙම් හිත කවදාකවත්
සංසාරයේ හැමදා ආවේ බැඳී මේ ලෙස
රිදවන්නදෝ මේ හිත මං තාම දන්නේ නෑ
ඇහි පිල්ලමක් යට ඉකිබිඳින කඳුලක
දුක තේරෙනා හිතක් නුඹට තිබුනේ නැතිවග
නොතේරුනු නිසාම දෝ මේ තරම් දුක් අද
මං තාම ලෙන්ගතුයි නුඹ ඈත ඉගිලුනත්
මියදෙන්නේ නෑ පෙම් හිත කවදාකවත්
රන් තාරකා වගෙ ඇස් ඉඟි කල කියූ පෙර
ඒ ආදරේ කෝ අද නුඹ දුර අරන් ගිය
මගෙ රත්තරන්.. නුඹ දුර අරන් ගිය
මං තාම ලෙන්ගතුයි..Related Songs and Tags
Man Thama Lengathui LyricsMan Thama Lengathui Lyrics Englishමං තාම ලෙන්ගතුයිමං තාම ලෙන්ගතුයි ගීතයේ පද පෙළLyrics With TransliterationGamunu Kumara Weerakodi SongsGamunu Kumara Weerakodi LyricsIndika Halvitage ComposerGamunu Kumara Weerakodi Lyricist