Amma (Bindu Bindu Wahi Watuna) Lyrics
“Bindu bindu wehi wetuna” (බිංදු බිංදු වැහි වැටුණා): Amma (Bindu Bindu Wahi Watuna) (අම්මා (බිංදු බිංදු වැහි වැටුණා)) lyrics, a Sinhala song about a mother sung by Gayaman Dissanayake, with music by Gayan Manjula Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Bindu bindu, and in Sinhala it is අම්මා (බිංදු බිංදු වැහි වැටුණා) ගී පද.
| SONG | Amma (Bindu Bindu Wahi Watuna) |
|---|---|
| SINGER | Gayaman Dissanayake |
| LYRICIST | Gayaman Dissanayake |
| COMPOSER | Gayan Manjula Perera |
| CATEGORY | Mother |
| VIEWS | 5 |
| UPDATED |
Amma (Bindu Bindu Wahi Watuna) Lyrics Singlish
Bindu bindu wehi wetuna
Nisaru bime sudu mal pipuna
E suwada gala - lowa suwada wela
Pini wessa obai amme
Andura ira ran ras dahara
Himidiriye hiru kirana ela
E eliya gala - lowa eliya wela
Hiru madala obai amme
Sisila sala ralu derana pura
Sanda wathurin thuru liya nahawa
E sisila gala - lowa sisila sada
Sanda madala obai amme
Bindu bindu wehi wetuna
Nisaru bime sudu mal pipuna
E suwada gala - lowa suwada wela
Pini wessa obai ammeඅම්මා (බිංදු බිංදු වැහි වැටුණා) ගී පද
බිංදු බිංදු වැහි වැටුණා
නිසරු බිමේ සුදු මල් පිපුණා
ඒ සුවඳ ගලා - ලොව සුවඳ වෙලා
පිණි වැස්ස ඔබයි අම්මේ
අඳුර ඉරා රන් රැස් දහරා
හිමිදිරියේ හිරු කිරණ එලා
ඒ එලිය ගලා - ලොව එළිය වෙලා
හිරු මඩල ඔබයි අම්මේ
සිසිල සලා රළු දෙරණ පුරා
සඳ වතුරින් තුරු ලිය නහවා
ඒ සිසිල ගලා - ලොව සිසිල සදා
සඳ මඩල ඔබයි අම්මේ
බිංදු බිංදු වැහි වැටුණා
නිසරු බිමේ සුදු මල් පිපුණා
ඒ සුවඳ ගලා - ලොව සුවඳ වෙලා
පිණි වැස්ස ඔබයි අම්මේRelated Songs and Tags
Amma (Bindu Bindu Wahi Watuna) LyricsAmma (Bindu Bindu Wahi Watuna) Lyrics Englishඅම්මා (බිංදු බිංදු වැහි වැටුණා)අම්මා (බිංදු බිංදු වැහි වැටුණා) ගීතයේ පද පෙළLyrics With TransliterationGayaman Dissanayake SongsGayaman Dissanayake LyricsDissanayake LyricsGayan Manjula Perera ComposerGayaman Dissanayake Lyricist