Kalu Aiya Lyrics by Gayan Gunasekara
Kalu Aiya (කළු අයියා) is a Sinhala song sung by Gayan Gunasekara. This page presents the Kalu Aiya lyrics in Sinhala script (කළු අයියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kalu Aiya |
|---|---|
| SINGER | Gayan Gunasekara |
| VIEWS | 62 |
| UPDATED |
Kalu Aiya Lyrics
Vaikkiye nama giya e kalu ayiya man
Atin pain thuwakkuwen wada pennuwe man
Para thote bajar eke ona thanaka man
Atha danawa kata danawa ona kunak ban
Chande kaale lang unama leda koku wali wedhiwenakota
Koi ayiyath hoyan enne kalu ayiyawa ban
Eka nisai lankawama ran karanne man
Asadaranaye dakama hora bera balu wada wena kota
Kalu ayiyata inna bane ahaka balan ban
Eka nisai lankawama ran karanne manකළු අයියා ගී පද
වැයික්කියේ නම ගිය ඒ කළු අයියා මං
අතින් පයින් තුවක්කුවෙන් වැඩ පෙන්නුවේ මං
පාර තොටේ බජාර් එකේ ඕන තැනක මං
අත දානවා කට දානවා ඕන කුණක් බන්
චන්දෙ කාලේ ලං උනාම ලෙඩ කොකු වලි වැඩිවෙනකොට
කොයි අයියත් හොයන් එන්නේ කළු අයියව බන්
එක නිසයි ලංකාවම රන් කරන්නේ මං
අසාදරණේ දැක්කම හොර බෙර බලු වැඩ වෙන කොට
කළු අයියට ඉන්න බැනේ අහක බලන් බන්
එක නිසයි ලංකාවම රන් කරන්නේ මංRelated Songs and Tags
Kalu Aiya LyricsKalu Aiya Lyrics Englishකළු අයියාකළු අයියා ගීතයේ පද පෙළLyrics With TransliterationGayan Gunasekara SongsGayan Gunasekara LyricsGunasekara Lyrics