Katha Karana Oya As Lyrics by Gayan Indrachapa Perera
Katha Karana Oya As (කතා කරන ඔය ඇස්) is a Sinhala song sung by Gayan Indrachapa Perera. The lyrics were written by Nilushan Perera, and the music is composed by Dinesh Tharanga. This page presents the Katha Karana Oya As lyrics in Sinhala script (කතා කරන ඔය ඇස් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Katha Karana Oya As |
|---|---|
| SINGER | Gayan Indrachapa Perera |
| LYRICIST | Nilushan Perera |
| COMPOSER | Dinesh Tharanga |
| VIEWS | 8 |
| UPDATED |
Katha Karana Oya As Lyrics
Katha karana oya aes mata turul wela rahasin
Dethol athare welemin aadane ki rahasa
Mata sinasee mage jeewithayama heenayak kala
Kumariye kumariye......
Dura aetha rataka hima men sandawathiya wela paayan
Mage jeewithayama oya eliya bala aadaren
Dewliye aadaren........
Raa heenetath awilla maage aes agin koniththa
Ninda pawa mata ahimi kala mage jeewithayama daen oya wela
Kumariye aadaren.......
Katha karana oya aes......කතා කරන ඔය ඇස් ගී පද
කතා කරන ඔය ඇස් මට තුරුල් වෙලා රහසින්
දෙතොල් අතරේ වෙලෙමින් ආදනේ කී රහස
මට සිනාසී මගේ ජීවිතයම හීනයක් කළා
කුමරියේ කුමරියේ......
දුර ඈත රටක හිම මෙන් සඳවතිය වෙලා පායන්
මගේ ජීවිතයම ඔයා එළිය බලා ආදරෙන්
දෙව්ලියේ ආදරෙන්........
රෑ හීනෙටත් ඇවිල්ලා මාගේ ඇස් අගින් කොනිත්තා
නින්ද පවා මට අහිමි කළා මගේ ජීවිතයම දැන් ඔයා වෙලා
කුමරියේ ආදරෙන්.......
කතා කරන ඔය ඇස්......
Performances of Katha Karana Oya As
Cover versions, live performances, and reality-show contestant performances of “Katha Karana Oya As” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Katha Karana Oya As LyricsKatha Karana Oya As Lyrics Englishකතා කරන ඔය ඇස්කතා කරන ඔය ඇස් ගීතයේ පද පෙළLyrics With TransliterationGayan Indrachapa Perera SongsGayan Indrachapa Perera LyricsDinesh Tharanga ComposerNilushan Perera Lyricist


