Api Apemai Lyrics by Gayan Randy Perera
Api Apemai (අපි අපේමයි) is a Sinhala song sung by Gayan Randy Perera. The lyrics were written by Jagath Karunajeewa. This page presents the Api Apemai lyrics in Sinhala script (අපි අපේමයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Api Apemai |
|---|---|
| SINGER | Gayan Randy Perera |
| LYRICIST | Jagath Karunajeewa |
| COMPOSER | Gayan Randy Perera |
| VIEWS | 10 |
| UPDATED |
Api Apemai Lyrics
Muhunata mage oba ebi ebi rae
Susumakin nokiya kiya ma saenasuwa......
Hadavata pawa pana gehi gehi unna
Oba obae kandulin thema ma haera giya.......
Ahipayallak taram sene
Oben ma paetu
Hita ridewwata oba magei
Oba magei raththaran
Mage pana oyaa.......
Susum kandae eti eti rae
Mudu sayanae obae suwada pawa
Mata daenenawa mata haengenawa
Oba man langai oba man langai
Kinduriyae.....
Nae durin durata yannae
Hadawathe oba pamanai inne
Oba magemai oba magemai
Man obemai man obemai
Api apemai.......අපි අපේමයි ගී පද
මුහුණට මගේ ඔබ එබී එබී රෑ
සුසුමකින් නොකියා කියා මා සැනසුවා......
හදවත පවා පණ ගැහි ගැහි උන්නා
ඔබ ඔබේ කඳුලින් තෙමා මා හැර ගියා.......
ඇහිපයල්ලක් තරම් සෙනේ
ඔබෙන් මා පැතු
හිත රිදෙව්වාට ඔබ මගෙයි
ඔබ මගෙයි රත්තරන්
මගේ පණ ඔයා.......
සුසුම් කන්දේ එති එති රෑ
මුදු සයනයේ ඔබේ සුවඳ පවා
මට දැනෙනවා මට හැඟෙනවා
ඔබ මං ළඟයි ඔබ මං ළඟයි
කිඳුරියේ.....
නෑ දුරින් දුරට යන්නේ
හදවතේ ඔබ පමණයි ඉන්නේ
ඔබ මගේමයි ඔබ මගේමයි
මං ඔබේමයි මං ඔබේමයි
අපි අපේමයි.......
Related Songs and Tags
Api Apemai LyricsApi Apemai Lyrics Englishඅපි අපේමයිඅපි අපේමයි ගීතයේ පද පෙළLyrics With TransliterationGayan Randy Perera SongsGayan Randy Perera LyricsGayan Randy Perera ComposerJagath Karunajeewa Lyricist