Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Gayangana Amarasena
  3. Alu Pamanak Lyrics

Alu Pamanak Lyrics (අළු පමණක්) by Gayangana Amarasena

Alu Pamanak Lyrics

Alu pamanak itiri wuna adarayama gini gaththa
Nuba yana bawa nuba kiyu da un thana ma nathara wuna
Ma nihandawa un hinda gini kandak nuba mewwa
Alu pamanak ma dutuwa adarayama alu wuwa...

Jeevitaye lada saradam apamana nuba hinda
Ma iwasuwa iwasana mage hitha yali yali binda binda
Apamana sathutak nuba labuwa
Ma nihandawa un hinda gini kandak nuba mewwa
Alu pamanak ma dutuwa adarayama alu wuwa...

Ginnak mada athi unusuma wage sitha anantha duk badhaka winda
Nuba yana athaka ma mehi thani kara jeevithayath mata ahimi kala
Ma nihandawa un hinda gini kandak nuba mewwa
Alu pamanak ma dutuwa adarayama alu wuwa...

Alu pamanak itiri wuna.....

අළු පමණක් ගී පද

අළු පමණක් ඉතිරි වුණා ආදරයම ගිනි ගත්තා
නුඹ යන බව නුඹ කියු දා උන් තැන මා නතර වුණා 
මා නිහඬව උන් හින්දා ගිනි කන්දක් නුඹ මැව්වා
අළු පමණක් මා දුටුවා ආදරයම අළු වූවා...

ජීවිතයේ ලද සරදම් අපමණ නුඹ හින්දා
මා ඉවසූවා ඉවසන මගේ හිත යළි යළි බිඳ බිඳ
අපමණ සතුටක් නුඹ ලැබුවා
මා නිහඬව උන් හින්දා ගිනි කන්දක් නුඹ මැව්වා
අළු පමණක් මා දුටුවා ආදරයම අළු වූවා...

ගින්නක් මැද ඇති උණුසුම වගේ සිත අනන්ත දුක් බාධක වින්දා
නුඹ යන ඈතක මා මෙහි තනි කර ජීවිතයත් මට අහිමි කළා
මා නිහඬව උන් හින්දා ගිනි කන්දක් නුඹ මැව්වා
අළු පමණක් මා දුටුවා ආදරයම අළු වූවා...

අළු පමණක් ඉතිරි වුණා.....

Alu Pamanak (අළු පමණක්) is a Sinhala song sung by Gayangana Amarasena. The lyrics were written by Manuranga Wijesekara, and the music is composed by Dilum Thejana. This page presents the Alu Pamanak lyrics in Sinhala script (අළු පමණක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Alu Pamanak including singer, lyricist, composer, and view count
SONGAlu Pamanak
SINGERGayangana Amarasena
LYRICISTManuranga Wijesekara
COMPOSERDilum Thejana
CATEGORYHeart Break, Sad Songs
VIEWS10
UPDATEDMay 2026

Related Songs and Tags

Alu Pamanak LyricsAlu Pamanak Lyrics Englishඅළු පමණක්අළු පමණක් ගීතයේ පද පෙළLyrics With TransliterationGayangana Amarasena SongsGayangana Amarasena LyricsAmarasena LyricsDilum Thejana ComposerManuranga Wijesekara Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Alu Pamanak" by Gayangana Amarasena

Song Video

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    222
  • Mathakai LyricsDhilaksha Perera
    166
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    104
  • Piyamanne LyricsJayaSri
    93
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    80
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    73
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    59
  • Hathara Kendare LyricsShihan Mihiranga
    47