Adara Sithuvili Lyrics
“Adara sitivili sundara yayi ki” (ආදර සිතිවිලි සුන්දර යැයි කී): Adara Sithuvili (ආදර සිතිවිලි) lyrics, a Sinhala heartbreak song sung by Gayashan Hewavitharana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Adara sitivili, and in Sinhala it is ආදර සිතිවිලි ගී පද.
| SONG | Adara Sithuvili |
|---|---|
| SINGER | Gayashan Hewavitharana |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 21 |
| UPDATED |
Adara Sithuvili Lyrics Singlish
Adara sitivili sundara yayi ki
Mihiri vadan ada ko
Apata ma ven vuna lovak athayi ki
Adaravantiya ko .... adaravantiya ko
Indahita hamuvana lavalithalawala
Piyasatahan ada na
Divi athithuru ma langa innava bava
Kivath aya ada na
Adara sitivili ....
Sanda nega basa giya bava penvannata
Ahase satahan na
Oba mage hitha ridavu bava dannana
Tavath kenek lova na
Adara sitivili ....ආදර සිතිවිලි ගී පද
ආදර සිතිවිලි සුන්දර යැයි කී
මිහිරි වදන් අද කෝ
අපටම වෙන් වුන ලොවක් ඇතැයි කී
ආදරවන්තිය කෝ .... ආදරවන්තිය කෝ
ඉඳහිට හමුවන ලවැලිතලාවල
පියසටහන් අද නෑ
දිවි ඇතිතුරු මා ලඟ ඉන්නා බව
කීවත් ඇය අද නෑ
ආදර සිතිවිලි ....
සඳ නැග බැස ගිය බව පෙන්වන්නට
අහසේ සටහන් නෑ
ඔබ මගෙ හිත රිදවූ බව දන්නා
තවත් කෙනෙක් ලොව නෑ
ආදර සිතිවිලි ....Performances of Adara Sithuvili
Cover versions, live performances, and reality-show contestant performances of “Adara Sithuvili” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adara Sithuvili LyricsAdara Sithuvili Lyrics Englishආදර සිතිවිලිආදර සිතිවිලි ගීතයේ පද පෙළLyrics With TransliterationGayashan Hewavitharana SongsGayashan Hewavitharana LyricsHewavitharana Lyrics


