Soduriye (සොඳුරියේ) is a Sinhala song sung by Geeth and Ruwan Sri. The lyrics were written and the music composed by Ruwan Sri. This page presents the Soduriye lyrics in Sinhala script (සොඳුරියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Soduriye |
|---|---|
| SINGER | Geeth, Ruwan Sri |
| LYRICIST | Ruwan Sri |
| COMPOSER | Ruwan Sri |
| VIEWS | 59 |
| UPDATED |
Soduriye Lyrics
Sonduriye obe mage aalaya
Kumariye obe mage jeevaya
Visal maduren pitata ennata
Varam nolabunu sonduriye...
Sada surakimi obe senehasa
Enatura yali obe mage vetha...
Heena liyu poth pitu ganan ada
Numbe nama langa liyu kavi mama
Sithe therapena nethe valapena
Susum yata hanguwan tiya
Yadam bindagena pala ennata
Obe sitha susuman sala
Hera noyan sandavathiya kisidina
Jeevitaya thibena thura
Sihina ma langa thiyala
Oba giyapu dura mata danuna
Enne kawadada ayemath oba soyala
Sihina ma langa thiyala
Oba giyapu dura mata danuna...
Sonduriye obe...සොඳුරියේ ගී පද
සොඳුරියේ ඔබ මගේ ආලය
කුමරියේ ඔබ මගේ ජීවය
විසල් මැදුරෙන් පිටත එන්නට
වරම් නොලැබූණු සොඳුරියේ...
සදා සුරකිමි ඔබේ සෙනෙහස
එනතුරා යළි ඔබ මගේ වෙත...
හීන ලියූ පොත් පිටු ගණන් අද
නුඹේ නම ළඟ ලියූ කවි මම
සිතේ තෙරපෙන නෙතේ වැලපෙන
සුසුම් යට හැඟුමන් තියා
යදම් බිඳගෙන පලා එන්නට
ඔබේ සිත සුසුමන් සලා
හැර නොයන් සඳවතිය කිසිදින
ජීවිතය තිබෙනා තුරා
සිහින මා ළඟ තියලා
ඔබ ගියපු දුර මට දැනුණා
එන්නේ කවදද ආයෙමත් ඔබ සොයලා
සිහින මා ළඟ තියලා
ඔබ ගියපු දුර මට දැනුණා...
සොඳුරියේ ඔබ...Related Songs and Tags
Soduriye LyricsSoduriye Lyrics Englishසොඳුරියේසොඳුරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationGeeth SongsGeeth LyricsRuwan Sri ComposerRuwan Sri Lyricist