Aththa Palla Muththa Palla Lyrics
“attaa pallaa muthtaa pallaa” (අත්තා පල්ලා මුත්තා පල්ලා), Aththa Palla Muththa Palla (අත්තා පල්ලා මුත්තා පල්ලා) lyrics: a Sinhala children's song sung by Geetha Kanthi Jayakody, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අත්තා පල්ලා මුත්තා පල්ලා ගී පද, and many know it simply as attaa pallaa.
| SONG | Aththa Palla Muththa Palla |
|---|---|
| SINGER | Geetha Kanthi Jayakody |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 7 |
| UPDATED |
Aththa Palla Muththa Palla Lyrics Singlish
attaa pallaa muthtaa pallaa
man allannata beruwaado...
attaa pallaa muthtaa pallaa
man allannata beruwaado...
mol gahe dalulanathuru
kalu kaputo sudu wanathuru
ape kussiye kalu lipgala
lilalaala mal enathuru
attaa pallaa...
mage punchi ge athule
naeha boruwak kiyanne maa
mage punchi me daethin
nae narakak karanne maa
attaa pallaa...අත්තා පල්ලා මුත්තා පල්ලා ගී පද
අත්තා පල්ලා මුත්තා පල්ලා
මං අල්ලන්නට බැරුවාදෝ.../////
අත්තාපල්ලා මුත්තාපල්ලා
මං අල්ලන්නට බැරුවාදෝ.../////
මෝල් ගහේ දළුලනතුරු
කලු කපුටෝ සුදු වනතුරු//
අපේ කුස්සියේ කලු ලිප්ගල
ලියලාලා මල් එනතුරු
අත්තා පල්ලා...//
මගේ පුංචි ගේ ඇතුලේ
නැහැ බොරුවක් කියන්නේ මා//
මගේ පුංචි මේ දෑතින්
නෑ නරකක් කරන්නේ මා//
අත්තා පල්ලා...//
Performances of Aththa Palla Muththa Palla
Cover versions, live performances, and reality-show contestant performances of “Aththa Palla Muththa Palla” on YouTube.
Cover Versions · 5
▶CoverAththa Palla | අත්තා පල්ලා මුත්තා පල්ලා | සිංහල ළමා ගීත| Sinhala Lama Geetha | Sinhala Kids SongsBaby Hub
▶CoverAththa Palla Muththa Palla (අත්තා පල්ලා මුත්තා පල්ලා) | Hapan Padura | EBC MusicEBC Music
▶Coverඅත්තාපල්ලා මුත්තාපල්ලා...Baby Hub
▶Coverඅත්තාපල්ලා මුත්තාපල්ලා 3...Baby Hub
▶CoverAtta palla mutta palla - අත්තා පල්ලා මුත්තා පල්ලාSri Lankan Legacy
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aththa Palla Muththa Palla LyricsAththa Palla Muththa Palla Lyrics Englishඅත්තා පල්ලා මුත්තා පල්ලාඅත්තා පල්ලා මුත්තා පල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationGeetha Kanthi Jayakody SongsGeetha Kanthi Jayakody Lyrics