Kandulu Lyrics by Geethika Wickramasinghe
Kandulu (කඳුළු) is a Sinhala song sung by Geethika Wickramasinghe. The lyrics were written by Gayani Geethika Jayasena, and the music is composed by Arjuna Balasuriya. This page presents the Kandulu lyrics in Sinhala script (කඳුළු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kandulu |
|---|---|
| SINGER | Geethika Wickramasinghe |
| LYRICIST | Gayani Geethika Jayasena |
| COMPOSER | Arjuna Balasuriya |
| VIEWS | 6 |
| UPDATED |
Kandulu Lyrics
Rayama nonida pahan kala netha
Vidabara veela
Tawath handana kaduwlu nathi bawa
Iki gasa kiwa
Kaduwlu mata kiwa
(Latheth hadakin pirunu minisaku
Nowana bawa kiwa...//)
Kaduwlu wala bara ohuta nodanei
Kaduwlu mata kiwa
Rayama nonida pahan kala....
(Itin awasara denna mata dan
Yanna viyaleela...//)
Kaduwlu sira kara sina senata
Kaduwlu mata kiwa
Rayama nonida pahan kala....කඳුළු ගී පද
රැයම නොනිදා පහන් කල නෙත
විඩාබර වීලා
තවත් හඬනට කඳුළු නැති බව
ඉකි ගසා කීවා
කඳුළු මට කීවා
(ළතෙත් හදකින් පිරුණු මිනිසකු
නොවන බව කීවා...//)
කඳුළු වල බර ඔහුට නොදැනෙයි
කඳුළු මට කීවා
රැයම නොනිදා පහන් කල....
(ඉතින් අවසර දෙන්න මට දැන්
යන්න වියැලීලා...//)
කඳුළු සිර කර සිනා සෙන්නට
කඳුළු මට කීවා
රැයම නොනිදා පහන් කල....Related Songs and Tags
Kandulu LyricsKandulu Lyrics Englishකඳුළුකඳුළු ගීතයේ පද පෙළLyrics With TransliterationGeethika Wickramasinghe SongsGeethika Wickramasinghe LyricsWickramasinghe LyricsArjuna Balasuriya ComposerGayani Geethika Jayasena Lyricist