Mage Hadawathe Oba Innawada Lyrics by Gihan Rathnayake
Mage Hadawathe Oba Innawada (මගේ හදවතේ ඔබ ඉන්නවද) is a Sinhala song sung by Gihan Rathnayake. This page presents the Mage Hadawathe Oba Innawada lyrics in Sinhala script (මගේ හදවතේ ඔබ ඉන්නවද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Hadawathe Oba Innawada |
|---|---|
| SINGER | Gihan Rathnayake |
| VIEWS | 3 |
| UPDATED |
Mage Hadawathe Oba Innawada Lyrics
Mage hadawathe oba innawada
Aththata ma gena hithanawada
Boruwak mata oba karanawada
Ma thewenawa hitha handawatenawa
Mage hadawathe oba innawada.......
Mage adare mathake oba langamai randune
Semada oba mage kiyala mata kiwe
Ai mage raththarane
Ma gena nosithanne.......
Mage hadawathe.....
Obe hitha ma langa nam
Kodura pawasanna oba wena
Kenekuge nam eya mata danwananna
Oba mage wevi nam mama obemai onna......
Mage hadawathe.....මගේ හදවතේ ඔබ ඉන්නවද ගී පද
මගේ හදවතේ ඔබ ඉන්නවද
ඇත්තට මා ගැන හිතනවද
බොරුවක් මට ඔබ කරනවද
මා තැවෙනවා හිත හඬාවැටෙනවා
මගේ හදවතේ ඔබ ඉන්නවද.......
මගේ ආදරේ මතකේ ඔබ ළඟමයි රැඳුනේ
සැමදා ඔබ මාගේ කියලා මට කීවේ
ඇයි මගේ රත්තරනේ
මා ගැන නොසිතන්නේ.......
මගේ හදවතේ.....
ඔබේ හිත මා ළඟ නම්
කොඳුරා පවසන්න ඔබ වෙන
කෙනෙකුගේ නම් එය මට දන්වනන්න
ඔබ මගේ වේවි නම් මම ඔබේමයි ඔන්න......
මගේ හදවතේ.....
Related Songs and Tags
Mage Hadawathe Oba Innawada LyricsMage Hadawathe Oba Innawada Lyrics Englishමගේ හදවතේ ඔබ ඉන්නවදමගේ හදවතේ ඔබ ඉන්නවද ගීතයේ පද පෙළLyrics With TransliterationGihan Rathnayake SongsGihan Rathnayake LyricsRathnayake Lyrics