Mal Warusa Lyrics by Gihan VidurajMadushika Rathnayaka
Mal Warusa (මල් වරුසා) is a Sinhala song sung by Gihan Viduraj and Madushika Rathnayaka. The lyrics were written by Gihan Viduraj, and the music is composed by Lahiru Ekanayake. This page presents the Mal Warusa lyrics in Sinhala script (මල් වරුසා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Warusa |
|---|---|
| SINGER | Gihan Viduraj, Madushika Rathnayaka |
| LYRICIST | Gihan Viduraj |
| COMPOSER | Lahiru Ekanayake |
| VIEWS | 5 |
| UPDATED |
Mal Warusa Lyrics
Mal varusa vetena nisa bala unne piya nagina tura
Obage atha ma ganna da hina hatak mage eli venava
Sihine mage rahase oba mevve....//
Hina godaka langa nevathuna mage senehe
Yalu venna taraha venna unne mata numbamai diviye
Sihine mage rahase oba mevve....
Mal varusa vetena nisa bala unne piya nagina tura....
Para soyana eliyak nathi ada andure
Pahanak van eliyai oba pudumai mata oba mage....
Mal varusa.....මල් වරුසා ගී පද
මල් වරුසා වැටෙන නිසා බලා උන්නේ පිය නගින තුරා
ඔබගේ අත මා ගන්නා දා හීන හතක් මගේ එළි වෙනවා
සිහිනේ මාගේ රහසේ ඔබ මැව්වේ....//
හීන ගොඩක ළඟ නැවතුණ මගේ සෙනේහේ
යාළු වෙන්න තරහා වෙන්න උන්නේ මට නුඹමයි දිවියේ
සිහිනේ මාගේ රහසේ ඔබ මැව්වේ....
මල් වරුසා වැටෙන නිසා බලා උන්නේ පිය නගින තුරා....
පාර සොයන එළියක් නැති අඩ අඳුරේ
පහනක් වන් එළියයි ඔබ පුදුමයි මට ඔබ මාගේ....
මල් වරුසා.....
Performances of Mal Warusa
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Warusa” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverMal Warusawai - Thilina Boralessa & Ravi JayRavi Jay
▶CoverWahapan Mal Warusa - Kularathna Tennakoon / වැහපන් මල් වරුසා - කුලරත්න තෙන්නකෝන් / W.A. AbeysingheChiran Windsor
▶CoverHegum Mal Warusa.හැඟුම් මල් වරුසා... ( හුස්මක් තරමට ) husmak tharamata drama new song...SL Chami
▶CoverMal Warusa - Gihan Viduraj ft Madushika Rathnayaka [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverChandrika Siriwardena | මල් වරුසාවක් | Mal Warusawak | චන්ද්‍රිකා සිරිවර්ධන | Original SongSOUND BOARD
▶CoverMal Warusa (මල් වරුසා) - Ayantha Randimal MV TrailerCineworks LK
▶Coverආසිරි මල් වරුසා | Asiri mal warusa - Special HymnNEXUS TV
▶CoverMal Warusa | මල් වරුසා | Cover by Lochana AnupamaLochana Anupama
▶CoverWehepan Mal Warusaa වැහැපන් මල් වරුසා වැහපන් මල් වරුසා සංගීතය සහ ගායනය පියසිරි විජේරත්නයන්Nishabha Ranatunga
▶CoverMal Warusa - Gihan Viduraj Ft Madushika RathnayakaRed Ant Entertainment
▶Coverමල් වරුසා.... වෙඩි වරුසා... ## mal warusaa.... # SL Lanka##Anu SL Lanka
▶CoverMal warusa wehala / මල් වරුසා වැහැලාAyantha Randimal Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Warusa LyricsMal Warusa Lyrics Englishමල් වරුසාමල් වරුසා ගීතයේ පද පෙළLyrics With TransliterationGihan Viduraj SongsGihan Viduraj LyricsViduraj LyricsLahiru Ekanayake ComposerGihan Viduraj Lyricist
