Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Gimantha Arampath
  3. Dhess Lyrics

Dhess

ධෙස් ගී පද

අමූලික ශ්‍රද්ධාව, මුල පිටින් මාත්‍රාව 
පිලිගනින් මුලින් ඒ බන කියන වැද්දාව 
ගැස්ම නවතින්න කලින්, යන්න පෙර මත කරින් 
සින්න වෙන්න යන ගීයෙ පණ ගන්න පිරිත් පැනින් 
ජන්ම පත්‍ර යෝග රාශි කලානුරූපිත පැනවූ 
දේවකාර්ය එයයි දිව්‍ය ලෝකෙන් මට පැවරූ 
නිවන් දකී පිං වලින්,පව් කරයි තුන් දොරින් 
වහ බීපු උන් ගොඩ යන්න වෙන්නෙම ලිං වලින් 
අග්‍රස්ථානය ලොවින් අන්තර්ජාල රාගයත් රටේ 
උකසට තියපං හෙලුව ඔපදා මුතු ඇටේ 
අමතක කරපං වගකීම් ජාත්‍යන්තරේට පාවා දී 
රටම කරපං ගොදුරු ඝන මුලාව මවා දී 
අවලමේ යන උන් තවලමේ දැං 
කන්න වෙන්නෙ උන්ටත් තණකොළ කවලමේ 
කාසි සමග වාසි, බැඳ පෙඳ සහ පාසි 
සැබෑ ගීය මත වෙන්දේසියට පෙර යන්න දීපං දැං නෑසි 

Beat එක පට්ට නිසා Track එක අහපු අයටයි
Dislike කරල තියන Gangsta අයියල අක්කලටයි 
බලන්න දැම්මෙ ශ්‍රී ලංකන් Eminem ගෙ Verse එක

සමහර වචන වල තේරුම 
දන්නෙ නැති අයට දාන්නෙ පල්ලෙහා ටික 
*අමූලික ශ්‍රද්ධාව - ප්‍රඥාවෙන් තොරශ්‍රද්ධාව 

*මුල පිටින් මාත්‍රාව - පලවෙනි දෙශනාවට 
පිටින් වැඩියෙන් එකතු කර 
*පිලිගනින් මුලින් ඒ බන කියන වැද්දාව 
(කවුරුත් දන්නව මේ කා ගැනද කියන්නෙ කියල) 
*අග්‍රස්ථානය ලොවින් අන්තර්ජාල රාගයත් රටේ
උකසට තියපං හෙලුව ඔපදා මුතු ඇටේ 
Homagama Ladies & Gentlemens "SL tops 
Google’s ‘sex’ search" Cup එක ගැන කියන්නෙ මේ

*ඝන මුලාව මවා දී - විශාල බොරුවක් මවා පාමින්

*අවලමේ යන උන් තවලමේ දැං
කන්න වෙන්නෙ උන්ටත් තණකොළ කවලමේ 
ඔය Dislike කරල තියන 
රැපාමල ගැන කියල තියෙන්නෙ
(රැල්ලට යන හිස් චරිත) 

*යන්න දීපං දැං නෑසි - මැරිල යන්න දීපං 

සමිත්ගෙ Rhymes වලට කිට්ටුවෙන්න 
දැනට ලංකාවෙ ඉන්න 
කිසිම සිංහල Rapper කෙනෙක්ට බෑ 
දුකද ? රිදුනද ? ඒත් මොනා කරන්නද ? 
ඇත්ත ඒක
කුණුහරප කියල පොඩි අයගෙ මොල විකාර කරල 
ජරාව පුරවන ඔය Gangsta අයියල අක්කලට බෑ 
මෙහෙම පට්ටම Lyrics දෙන්න
කුණුහරප Beat එකකට කියන්න 
ඕන කෙනෙක්ට පුලුවන්
තේරුමත් එක්ක හදවතට දැනෙන්න 
වචන පිටකරන්න හැමෝටම බෑ
සමිත් ඒක කරනව ගේමක් නැතුවම
මේව Hit වෙන්නෙ නෑ
මොකද නිරුවත Market කරල නැති නිසා
අද සමාජෙ කුණු රහට වෙලා ඉවරයි දැනටත්
සමිත් All the best මචං 
ඔයා එකෙන්ම #1 ඔයා ඒක දන්නව

Dhess Lyrics Singlish

Amulika shraddhawa, mula pitin mathrawa
Piligannin mulin e bana kiyana weddawa
Gasama navatinna kalin, yanna pera matha karin
Sinna wenna yana giye pana ganna pirith panin
Janma pathra yoga rashi kalaanuroopitha panawu
Devakarya eyayi divya loken mata pawaru
Nivan daki pin walin, paw karayi thun dorin
Waha bipu un goda yanna wenname lin walin
Agrasthanaya lowin antharjala ragayath rate
Ukasata thiyapang heluwa opada muthu ate
Amathak karapang wagakeem jathyantareta pawa di
Ratama karapang goduru ghana mulawa mawa di
Awalame yana un thawalame dan
Kanna wenne untath thanakola kawalame
Kasi samaga wasi, banda penda saha pasi
Sabage giya matha wendesiyata pera yanna dipang dan nesi

Beat eka patta nisa Track eka ahapu ayatai
Dislike karala thiyana Gangsta ayiyala akkalatai
Balanna damme Sri Lankan Eminem ge Verse eka

Samahara wachana wala theruma
danne nathi ayata dannawa palleha tika
*Amulika shraddhawa - pragnawen thorashraddhawa

*Mula pitin mathrawa - palaweni deshanawata
Pitin wediyen ekathu kara
*Piligannin mulin e bana kiyana weddawa
(kawuruth dannawa me ka geneda kiyala)
*Agrasthanaya lowin antharjala ragayath rate
Ukasata thiyapang heluwa opada muthu ate
Homagama Ladies & Gentlemens "SL tops
Google’s ‘sex’ search" Cup eka gena kiyanne me

*Ghana mulawa mawa di - vishala boruwak mawa pamin

*Awalame yana un thawalame dan
Kanna wenne untath thanakola kawalame
Oya Dislike karala thiyana
Rapamala gena kiyalathiyenne
(Rallata yana his charitha)

*Yanna dipang dan nesi - merila yanna dipang

Samithge Rhymes walata kittuwenna
danata lankave inna
Kisima Sinhala Rapper kenekta ba
dukada? ridunada? eth mona karannada?
Atha eka
Kunuharapa kiyala podi ayage mola vikara karala
Jarawa purawana oya Gangsta ayiyala akkalata ba
Mehema pattama Lyrics denna
Kunuharapa Beat ekakata kiyana
Ona kenekta puluwan
Therumath ekka hadawata danenna
Wachana pitakaranna hemotama ba
Samith eka karanawa gemak nathuwama
Meva Hit wenne na
Mokada niruwatha Market karala nathi nisa
Ada samaje kunu rahata wela iwarai danatath
Samith All the best machan
Oya ekenma #1 oya eka dannawa

Dhess (ධෙස්) is a Sinhala song sung by Gimantha Arampath, Ravi Jay, and Samith Gomes. The music is composed by Azim Ousman. This page presents the Dhess lyrics in Sinhala script (ධෙස් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Dhess including singer, lyricist, composer, and view count
SONGDhess
SINGERGimantha Arampath, Ravi Jay, Samith Gomes
COMPOSERAzim Ousman
CATEGORYRap
VIEWS20
UPDATEDMay 2026

Performances of Dhess

Cover versions, live performances, and reality-show contestant performances of “Dhess” on YouTube.

Live Performances · 1

▶
LiveDhess (දෙස්) LIVE PERFORMANCE BY KRISHAN KARUNARATHNAKrishan Karunarathna

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Dhess LyricsDhess Lyrics Englishධෙස්ධෙස් ගීතයේ පද පෙළLyrics With TransliterationGimantha Arampath SongsGimantha Arampath LyricsArampath LyricsAzim Ousman Composer
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Dhess" by Gimantha Arampath

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    141
  • Mandaram Handawe LyricsNimesh Chamika
    69
  • Mathakai LyricsDhilaksha Perera
    62
  • Hathara Kendare LyricsShihan Mihiranga
    56
  • Athaharala LyricsAshan Fernando
    53
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    47
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    45
  • Mahasona LyricsRandika Fernando
    44
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    44
  • Bambara Nade LyricsBachi Susan
    43