Hada Pathule Lyrics by Glory
Hada Pathule (හද පතුලේ) is a Sinhala song sung by Glory. This page presents the Hada Pathule lyrics in Sinhala script (හද පතුලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hada Pathule |
|---|---|
| SINGER | Glory |
| LYRICIST | Glory |
| COMPOSER | Glory |
| VIEWS | 9 |
| UPDATED |
Hada Pathule Lyrics
Semada langin randi mudu adara vadan kiya
Sitiye numbai priya landune semada mata turul vela
E pem gi nade rav de kan kithi kava
Obai mage jiwe sema badhaka paradana......
(Mage hada pathule indan pem situvili evi dan
Oba semada ma langin ma adarei sada.......//)
Semada pemiin veli sadana raja maliga
Ikibinda velawe obavai ma senasuwe
E ru seyawe hada ma gatha kithi kava
Obai mage jivithe vishvaya pavathina thura.......
Mage hada pathule........///හද පතුලේ ගී පද
සැමදා ළඟින් රැඳි මුදු ආදර වදන් කියා
සිටියේ නුඹයි ප්‍රිය ළඳුනේ සැමදා මට තුරුල් වෙලා
ඒ පෙම් ගී නාදේ රැව් දේ කන් කිති කවා
ඔබයි මාගේ ජීවේ සැම බාධක පරදනා......
(මගේ හද පතුලේ ඉඳන් පෙම් සිතුවිලි ඒවි දැන්
ඔබ සැමදා මා ළඟින් මා ආදරෙයි සදා.......//)
සැමදා පෙමින් වෙලී සදනා රජ මාළිගා
ඉකිබින්ද වේලාවේ ඔබවයි මා සැනසුවේ
ඒ රූ සේයාවේ හැඩ මා ගත කිති කවා
ඔබයි මාගේ ජීවිතේ විශ්වය පවතින තුරා.......
මගේ හද පතුලේ........///
Performances of Hada Pathule
Cover versions, live performances, and reality-show contestant performances of “Hada Pathule” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowHada Pathule - හද පතුලේ | Champika Priyashantha Hiru Star Season 3 | Episode 05Glory
▶Reality ShowHada Pathule - හද පතුලේ | Suresh Chanaka | Hiru Star Season 04 | 3rd RoundSuresh Chanaka
▶Reality ShowHada Pathule (හද පතුලේ) | Prabath Sandaruwan | Hiru Star Season 05Prabath Sandaruwan
▶Reality ShowHada Pathule - හද පතුලේ | Suresh Chanaka | Hiru Star Season 04 | 3rd RoundSuresh Chanaka
▶Reality ShowHada Pathule (හද පතුලේ) | Prabath Sandaruwan | Hiru Star Season 05Prabath Sandaruwan
Live Performances · 3
Cover Versions · 12
▶CoverSirawee Thibuna Hada Pathule (සිර වී තිබුනා හද පතුලේ) with Naada | නාද - Nirosha VirajiniNirosha Virajini
▶Coverහද පතුලේ - අමල් පෙරේරාHiru TV
▶CoverHADA PATHULE (Original Version) by Milton Mallawarachchi | හද පතුලේ - මිල්ටන් මල්ලවාරච්චිADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverHada Pathule - හද පතුලේ By Sanka DinethTorana Entertainment
▶Coverranil mallawarracchi with sanidapa, hada pathule / හද පතුලේ songsachi music
▶CoverHada Pathule - හද පතුලේHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶CoverHada Pathule (Original Recording) හද පතුලේ (මුල් ගීතය) - Milton MallawarachchiDr196903
▶CoverSaman De Silva | අම්මප මගේ හද පතුලේ | Ammapa Mage Hada Pathule | සමන් ද සිල්වා | Original SongSOUND BOARD
▶CoverSiravii Thibuna Hada Pathule ( සිරවී තිබුනා හද පතුලේ ) ~ by Nirosha VirajiniMusic Makes Me Mad
▶CoverHada Pathule Hasarella Kandulella - Milton Mallawarachchi (හද පතුලේ - මිල්ටන් මල්ලවාරච්චි)Kirula Radio
▶CoverHada pathule(හද පතුලේ)-අමල් පෙරේරාTALENT music lk
▶CoverHada Pathule (හද පතුලේ)Milton Mallawarachchi EDM DJ Remix by Dj kellaDj Kella
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hada Pathule LyricsHada Pathule Lyrics Englishහද පතුලේහද පතුලේ ගීතයේ පද පෙළLyrics With TransliterationGlory SongsGlory LyricsGlory ComposerGlory Lyricist


