Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Golden Chimes
  3. Sihin sinawai Lyrics

Sihin sinawai

සිහින් සිනාවයි ගී පද

සිහින් සිනාවයි ඔබෙ ළපටි මුවේ
කොහෙන් ගෙනාවද ඔය කදිම රුවේ
කැළුම් හැලෙන ඔබෙ නෙත හමුවේ
කෙසේ කියන්නද හදවත ගොළුවේ

මලින් උරා බොන රොන් බඹර මුවේ
රුවන් මැණික් මුතු තිබෙන ලොවේ
එවන් රසක් ඇත මට ඔබගේ මුවේ
ඔබයි මනාලිය මගෙ සිහින ලොවේ


පැතුම් පිරුණු ඔබෙ මුහුණේ
සිතුම් මට කියා නෑනේ
නැවුම් අදහසක් මහදේ ඇඳී තියෙනවා
සිතේ සැනසුමක් නෑනේ
නෙතේ සහනයක් නෑනේ
ඔබෙන් පිළිතුරක් ලැබෙයිද බලා සිටිනවා


සිහින් සිනාවයි ඔබෙ ළපටි මුවේ
කොහෙන් ගෙනාවද ඔය කදිම රුවේ
කැළුම් හැලෙන ඔබෙ නෙත හමුවේ
කෙසේ කියන්නද හදවත ගොළුවේ


පැතුම් පිරුණු ඔබෙ මුහුණේ
සිතුම් මට කියා නෑනේ
නැවුම් අදහසක් මහදේ ඇඳී තියෙනවා
සිතේ සැනසුමක් නෑනේ
නෙතේ සහනයක් නෑනේ
ඔබෙන් පිළිතුරක් ලැබෙයිද බලා සිටිනවා


සිහින් සිනාවයි ඔබෙ ළපටි මුවේ
කොහෙන් ගෙනාවද ඔය කදිම රුවේ
කැළුම් හැලෙන ඔබෙ නෙත හමුවේ
කෙසේ කියන්නද හදවත ගොළුවේ

මලින් උරා බොන රොන් බඹර මුවේ
රුවන් මැණික් මුතු තිබෙන ලොවේ
එවන් රසක් ඇත මට ඔබගේ මුවේ
ඔබයි මනාලිය මගෙ සිහින ලොවේ

ඔබයි මනාලිය මගෙ සිහින ලොවේ ///

Sihin sinawai Lyrics Singlish

Sihin sinavayi obe lapati muwe
Kohen genaavada oya kadima ruwe
Kelum halena obe netha hamuwe
Kese kiyananda hadavatha goluwe

Malin ura bona ron bambara muwe
Ruwan menik mutu thibena lowe
Ewan rasak atha mata obage muwe
Obayi manaliya mage sihina lowe

Paethum pirunu obe muhune
Sithum mata kiya naene
Naevum adahasak mahade aendi thiyenava
Sithe saenasumak naene
Nethe sahanayak naene
Oben pilithurak labeyida bala sitinava

Sihin sinavayi obe lapati muwe
Kohen genaavada oya kadima ruwe
Kelum halena obe netha hamuwe
Kese kiyananda hadavatha goluwe

Paethum pirunu obe muhune
Sithum mata kiya naene
Naevum adahasak mahade aendi thiyenava
Sithe saenasumak naene
Nethe sahanayak naene
Oben pilithurak labeyida bala sitinava

Sihin sinavayi obe lapati muwe
Kohen genaavada oya kadima ruwe
Kelum halena obe netha hamuwe
Kese kiyananda hadavatha goluwe

Malin ura bona ron bambara muwe
Ruwan menik mutu thibena lowe
Ewan rasak atha mata obage muwe
Obayi manaliya mage sihina lowe

Obayi manaliya mage sihina lowe ///

Sihin sinawai (සිහින් සිනාවයි) is a Sinhala song sung by Golden Chimes. The lyrics were written and the music composed by Clarence Wijewardena. This page presents the Sihin sinawai lyrics in Sinhala script (සිහින් සිනාවයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Sihin sinawai including singer, lyricist, composer, and view count
SONGSihin sinawai
SINGERGolden Chimes
LYRICISTClarence Wijewardena
COMPOSERClarence Wijewardena
CATEGORYLove Songs
VIEWS14
UPDATEDMay 2026

Performances of Sihin sinawai

Cover versions, live performances, and reality-show contestant performances of “Sihin sinawai” on YouTube.

Cover Versions · 9

▶
CoverDancing Partner (Session No. 06) - Song:- Sihin Sinawai Obe Lapati Muwe සිහින් සිනාවයි ඔබෙ ලපටි මුවේEagle Dance Academy
▶
CoverSihin Sinawai | සිහින් සිනාවයි | Clarence WijewardenaLanka Creation
▶
CoverGolden Chimes - Sihin sinawaisudasingha
▶
CoverSihin Sinawai සිහින් සිනාවයි Clarance Wijewardana Sri SinduSRI Sindu
▶
Coverසිහින් සිනාවයි ඔය ලපටි මුවේ | Guitar lesson | Sihin Sinawai oya | Clarence Wijewardhanakafee college of music
▶
CoverAnsathu oba | Cover song | Dewaka MihiranDewaka Mihiran 🎙️🎶
▶
CoverSihin Sinawai සිහින් සිනාවයි/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶
CoverSihin Sinawai සිහින් සිනාවයි RRRohan Ranawaka
▶
CoverClarence Wijewardena - Sihin sinawai | ක්ලැරන්ස් විජේවර්ධන - සිහින් සිනාවයිMUSIC CLUB

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Sihin sinawai LyricsSihin sinawai Lyrics Englishසිහින් සිනාවයිසිහින් සිනාවයි ගීතයේ පද පෙළLyrics With TransliterationGolden Chimes SongsGolden Chimes LyricsChimes LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Sihin sinawai" by Golden Chimes

Song Video

More from Golden Chimes

  • Kimada Nawe Lyrics232
  • Sathuta Senasuma Langa Randa Lyrics67
  • View All Songs3

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    141
  • Mandaram Handawe LyricsNimesh Chamika
    69
  • Mathakai LyricsDhilaksha Perera
    62
  • Hathara Kendare LyricsShihan Mihiranga
    56
  • Athaharala LyricsAshan Fernando
    53
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    47
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    45
  • Mahasona LyricsRandika Fernando
    44
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    44
  • Bambara Nade LyricsBachi Susan
    43