Bindilagiya Mage Preme Lyrics
by Hadee Hasan
“Bindila giya maage preme so susuman raave” (බිඳිලා ගිය මාගේ ප්‍රේමේ සෝ සුසුමන් රාවේ), Bindilagiya Mage Preme (බිඳිලා ගිය මාගේ ප්‍රේමේ) lyrics: a Sinhala heartbreak song sung by Hadee Hasan, with music by Nayan Cooray, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බිඳිලා ගිය මාගේ ප්‍රේමේ ගී පද, and many know it simply as Bindila giya.
| SONG | Bindilagiya Mage Preme |
|---|---|
| SINGER | Hadee Hasan |
| LYRICIST | Hadee Hasan |
| COMPOSER | Nayan Cooray |
| CATEGORY | Heart Break |
| VIEWS | 10 |
| UPDATED |
Bindilagiya Mage Preme Lyrics Singlish
Bindila giya maage preme so susuman raave
Kawadado aayeth numba maage denethata hamuwanne
(Nokeru waradak nisawen ahithak ai sithuwe
Nihadawa numba ma thani kara giya kaaleyamai gewunne......//)
Handawunu sitha yali sipagannata maage hadawatha walapei......
Bindila giya maage preme so susuman raave......
Paadam poth pitu athare dutuwa nil nethu obage
Deduwa pem bas dedena diwa rae mediyama nothaka
Numbe katahanda noasena daa ma aadara sudu miyulasiye
Hanguman sithuwili pataleela unmaththaka sitha walape
Mohothak ho oya nil daese
Kalman dakmata nohaeki nam
Diviya pura numba sihi karamin thanikama ma thurulata gannam......
Bindila giya maage preme so susuman raave......
Aadara pem yuwalakse senehen lanwunu mohothae
Sudu muhune duthu sinaha adathath sitha thula maewena
Sitha maage ridawannaemai sema wita numba pawasala
Ada maage sitha ridawa yanne nokeru waradak hindaa
Mohothak ho oya nil daese
Kalman dakmata nohaeki nam
Diviya pura numba sihi karamin thanikama ma thurulata gannam......
Bindila giya maage......බිඳිලා ගිය මාගේ ප්‍රේමේ ගී පද
බිඳිලා ගිය මාගේ ප්‍රේමේ සෝ සුසුමන් රාවේ
කවදාදෝ ආයෙත් නුඹ මගේ දෙනෙතට හමුවන්නේ
(නොකෙරූ වරදක් නිසාවෙන් අහිතක් ඇයි සිතුවේ
නිහඬව නුඹ මා තනි කර ගිය කාලයමයි ගෙවුණේ......//)
හැඬවුණු සිත යළි සිපගන්නට මගේ හදවත වැලපෙයි......
බිඳිලා ගිය මාගේ ප්‍රේමේ සෝ සුසුමන් රාවේ......
පාඩම් පොත් පිටු අතරේ දුටුවා නිල් නෙතු ඔබගේ
දෙඩුවා පෙම් බස් දෙදෙනා දිව රෑ මැදියම නොතකා
නුඹේ කටහඬ නොඇසෙන දා මා ආදර සුදු මියුලැසියේ
හැඟුමන් සිතුවිලි පැටලීලා උන්මත්තක සිත වැලපේ
මොහොතක් හෝ ඔය නිල් දෑසේ
කැල්මන් දැක්මට නොහැකි නම්
දිවිය පුරා නුඹ සිහි කරමින් තනිකම මා තුරුලට ගන්නම්......
බිඳිලා ගිය මාගේ ප්‍රේමේ සෝ සුසුමන් රාවේ......
ආදර පෙම් යුවළක් සේ සෙනෙහෙන් ළං වුණු මොහොතේ
සුදු මුහුණේ දුටු සිනහා අදටත් සිත තුළ මැවෙනා
සිත මාගේ රිදවන්නෑමයි සැම විට නුඹ පවසාලා
අද මාගේ සිත රිදවා යන්නේ නොකෙරූ වරදක් හින්දා
මොහොතක් හෝ ඔය නිල් දෑසේ
කැල්මන් දැක්මට නොහැකි නම්
දිවිය පුරා නුඹ සිහි කරමින් තනිකම මා තුරුලට ගන්නම්......
බිඳිලා ගිය මාගේ......
Performances of Bindilagiya Mage Preme
Cover versions, live performances, and reality-show contestant performances of “Bindilagiya Mage Preme” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bindilagiya Mage Preme LyricsBindilagiya Mage Preme Lyrics Englishබිඳිලා ගිය මාගේ ප්‍රේමේබිඳිලා ගිය මාගේ ප්‍රේමේ ගීතයේ පද පෙළLyrics With TransliterationHadee Hasan SongsHadee Hasan LyricsHasan LyricsNayan Cooray ComposerHadee Hasan Lyricist
