Pemwatha Lyrics by Happy Journey
Pemwatha (පෙම්වතා) is a Sinhala song sung by Happy Journey. This page presents the Pemwatha lyrics in Sinhala script (පෙම්වතා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pemwatha |
|---|---|
| SINGER | Happy Journey |
| VIEWS | 22 |
| UPDATED |
Pemwatha Lyrics
Sindu liyala thanuwa damma pemwatha mamai
Chithre andala pata karapu pemwathiya mamai
Pissu handila kaviya liyu pemwatha mamai
Mawa danila adareta waira karapu
Pemwathiya mamai
(Sarathchandragen Bharathamunita
Bharathamunigen Aristotalta..//)
Aristotalgen Kisalowskita
Aristotalgen Kisalowskita
Maru una
Maru una
Maru una man
Amme mata kiyanne
Man kawuru wage weida
(Rosa malen lili malata maru una man
Lili malen pitchi malata maru una man
Pitchi malen ganja malata
Maru una
Maru una
Maru una man ...//)
Thathe mata kiyanne
Man kawuru wage weidaපෙම්වතා ගී පද
සිංදු ලියලා තනුව දැම්ම පෙම්වතා මමයි
චිත්‍රේ ඇඳල පාට කරපු පෙම්වතිය මමයි
පිස්සු හැඳිලා කවිය ලියූ පෙම්වතා මමයි
මාව දැනිලා ආදරේට වෛර කරපු
පෙම්වතිය මමයි
(සරත්චන්ද්‍රගෙන් භරතමුණිට
භරතමුණිගෙන් ඇරිස්ටෝටල්ට..//)
ඇරිස්ටෝටල්ගෙන් කිසලොව්ස්කිට
ඇරිස්ටෝටල්ගෙන් කිසලොව්ස්කිට
මාරු උනා
මාරු උනා
මාරු උනා මං
අම්මේ මට කියන්න
මං කවුරු වගේ වෙයිද
(රෝස මලෙන් ලිලී මලට මාරු උනා මං
ලිලී මලෙන් පිච්ච මලට මාරු උනා මං
පිච්ච මලෙන් ගංජා මලට
මාරු උනා
මාරු උනා
මාරු උනා මං ...//)
තාත්තේ මට කියන්න
මං කවුරු වගේ වෙයිදPerformances of Pemwatha
Cover versions, live performances, and reality-show contestant performances of “Pemwatha” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowAwa Pemwatha - ආවා පෙම්වතා | Danushka Sewwandi | Hiru Star Season 04 | SUPER 30Awa - ආවා
▶Reality ShowAwa Pemwatha - ආවා පෙම්වතා | Danushka Sewwandi | Hiru Star Season 04 | SUPER 30Awa - ආවා
▶Reality ShowAwa Pemwatha - ආවා පෙම්වතා | Danushka Sewwandi | Hiru Star Season 04 | SUPER 30Awa - ආවා
▶Reality ShowAwa Pemwatha - ආවා පෙම්වතා | Danushka Sewwandi | Hiru Star Season 04 | SUPER 30Awa - ආවා
▶Reality ShowMage Pemwatha - මාගේ පෙම්වතා | Sachini Jayasinghe Hiru Star Season 3 | TICKET TO FINALE | Part 03Mage - මාගේ
Cover Versions · 12
▶CoverAwa Pemwatha, H.R.Jothipala & Sujatha Aththanayaka, ආවා පෙම්වතාNadee Nisansala
▶CoverHappy Journey - PemwathaBakeriye Kattiya
▶CoverAwa Pemwatha Yanne - H.R. Jothipala & Sujatha Aththanayaka- ආවා පෙම්වතා - Original Film Music VideoIsura Lakitha Nissanka
▶Coverමගේ පෙම්වතා | Mage Pemwatha | අප්සරා ද සිල්වා | Apsara De SilvaApsara De Silva
▶Coverමමයි පෙම්වතා මමයි හිතවතා || PEMWATHA MAMAI HITHAWATHA || FLASHBACK ලස්සනම BACKING එකක්FLASH BACK සිංදු විතරමයි
▶Covernubata pem kala pem wathagen නුබට පෙම් කල පෙම්වතාගෙන් chamara weerasinghe චාමර වීරසිංහපෘථිවි ටීවී. pruthuwi tv .
▶Coverමාගේ පෙම්වතා - Mage Pemwatha - Rukmani Devi - Movie : PERAKADORU BENA (1955)I.G. Bandula (Bandula Gamage)
▶CoverAwa Pemwatha Yanne - H. R .Jothipala with SunflowerGee Rashoghaya.lk
▶CoverAawa Pemwatha Yanne - ආවා පෙම්වතා යන්නේ - H. R. Jothipala and Sujatha Perera(Aththanayaka)YUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverමමයි පෙම්වතා | Mamai Pemwatha | Kigsly Peiris Old Hit Song Collection | කිංස්ලි පීරිස්SL Video Zone
▶Coverඅදටත් මම ඔබගේ පළමු පෙම්වතාDinu Jay
▶Coverමමයි පෙම්වතා මමයි හිතවතා | Mamai Pemwatha Mamai Hithawatha | Kinsly Peiris | Sinhala Old SongsST Video
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pemwatha LyricsPemwatha Lyrics Englishපෙම්වතාපෙම්වතා ගීතයේ පද පෙළLyrics With TransliterationHappy Journey SongsHappy Journey LyricsJourney Lyrics