Manike Man Enawa

Song Details: Singer & Composer Information
Manike Man Enawa Lyrics in Sinhala (මැණිකේ මං එනවා ගී පද) and English by Haritha Bhagya, written by Haritha Bhagya and composed by Shenal MTK. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Manike Man Enawa
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
2

Manike Man Enawa Lyrics

Manike man enawa mage mobile eken man enawa 
Oba innawada muhunu pothe man enaturu chat karanna 
Hani hanikata man enawa 
Manike hani hanikata man enawa

Janawari palaveni da indala a man 
Request damma damma harigiye na ban 
Instagram follow karala a man 
Sweety manike kiyala comment damma a man 
Ane eda indan butter gala jam gala message karala 
Ammagenuth banum ahan thaththagen gutith kala 
E leweluth anagattane ban 
Ane e leweluth anagattane ban

Nidiyanna giyath ninda yanne na 
Mona wedak kalath hari yannema na 
A.po.sa. u.pe. nathiwa geta ganneth na 
Single post dalala hariyanneth na 
Mage photo ekath prisma eken edit karala upload karala 
Ona deyak wenna kiyala mage adare post keruwa 
Anthimedi set unane ban 
Hayiyo eda aprel palaveni da una ban

Manike man enawa.... 
Hane manike 
Hani hanikata man enawa 
Manike hani hanikata man enawa

මැණිකේ මං එනවා ගී පද

මැණිකේ මං එනවා මගෙ mobile එකෙන් මං එනවා 
ඔබ ඉන්නවාද මුහුනු පොතේ මං එනතුරු chat කරන්න 
හනි හනිකට මං එනවා 
මැණිකේ හනි හනිකට මං එනවා

ජනවරි පළවෙනිදා ඉඳල ආ මං 
request දැම්මා දැම්මා හරිගියේ නෑ බං 
instagram follow කරලා ආ මං 
sweety මැණිකේ කියලා comment දැම්මා ආ මං 
අනේ එදා ඉදන් butter ගාලා jam ගාලා message කරලා 
අම්මගෙනුත් බැනුම් අහං තාත්තාගෙන් ගුටිත් කාලා 
ඒ ලෙවෙලුත් ඇනගත්තනේ බං 
අනේ ඒ ලෙවෙලුත් ඇනගත්තනේ බං 

නිදියන්න ගියත් නින්ද යන්නෙ නෑ 
මොන වැඩක් කලත් හරි යන්නෙම නෑ 
අ.පො.ස. උ.පෙ. නැතිව ගෙට ගන්නෙත් නෑ 
single post දාලා හරියන්නෙත් නෑ 
මගේ ෆොටෝ එකත් prisma එකෙන් edit කරලා upload කරලා 
ඕන දෙයක් වෙන්න කියලා මගෙ ආදරේ post කෙරුවා 
අන්තිමේදී සෙට් උනානේ බං 
හයියෝ එදා අප්‍රේල් පළවෙනිදා උනා බං 

මැණිකේ මං එනවා....
හනේ මැණිකේ 
හනි හනිකට මං එනවා 
මැණිකේ හනි හනිකට මං එනවා

Frequently Asked Questions

Who sang Manike Man Enawa?

Haritha Bhagya performed Manike Man Enawa. Haritha Bhagya is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Manike Man Enawa lyrics?

The lyrics for Manike Man Enawa were written by Haritha Bhagya. Haritha Bhagya is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Manike Man Enawa?

Shenal MTK composed the music for Manike Man Enawa. Shenal MTK is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Manike Man Enawa complete lyrics?

You can find the complete Manike Man Enawa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Manike Man Enawa?

Manike Man Enawa has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මැණිකේ මං එනවා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මැණිකේ මං එනවා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Manike Man Enawa LyricsManike Man Enawa Song LyricsManike Man Enawa Lyrics Englishමැණිකේ මං එනවා Lyricsමැණිකේ මං එනවා ගීතයේ පද පෙළLyrics With TransliterationHaritha Bhagya SongsHaritha Bhagya LyricsBhagya LyricsBhagya Song LyricsShenal MTK ComposerHaritha Bhagya Lyricist
Comments & Discussion

Share your thoughts about "Manike Man Enawa" or discuss the lyrics with other music lovers.

Loading comments...