Me Pem Hasun Lyrics by Harsha Hettiarachchi
Me Pem Hasun (මේ පෙම් හසුන්) is a Sinhala song sung by Harsha Hettiarachchi. The music is composed by Avishka Laknath. This page presents the Me Pem Hasun lyrics in Sinhala script (මේ පෙම් හසුන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Pem Hasun |
|---|---|
| SINGER | Harsha Hettiarachchi |
| LYRICIST | Harsha Hettiarachchi |
| COMPOSER | Avishka Laknath |
| VIEWS | 9 |
| UPDATED |
Me Pem Hasun Lyrics
Me pem hasun thamath mathakai nam
dura ven vela giyamuth hitha atha thavath
amathak nowevi natabun medin
api lan vela duthu e suba sihinayan
Me pem hasun thamath mathakai nam.......
Kalaya gala hadavath kada dethenak vela
mathakaya sada paarana nisa sewvath oya
hamuwunu da e adare
natabun thiyevi venada wage.......
Sihinaye pawa oba langa thiya ma semada
peruman pura thaw innawa oba enathura
hamuwunu da e adare
natabun thiyevi venada wage.......
Me pem hasun.......මේ පෙම් හසුන් ගී පද
මේ පෙම් හසුන් තාමත් මතකයි නම්
දුර වෙන් වෙලා ගියමුත් හිත ඇත තවත්
අමතක නොවේවි නටබුන් මැදින්
අපි ළං වෙලා දුටු ඒ සුබ සිහිනයන්
මේ පෙම් හසුන් තාමත් මතකයි නම්.......
කාලය ගලා හදවත් කඩා දෙතැනක වෙලා
මතකය සදා පාරන නිසා සෙව්වත් ඔයා
හමුවුණු දා ඒ ආදරේ
නටබුන් තියේවි වෙනදා වගේ.......
සිහිනයේ පවා ඔබ ළඟ තියා මා සෑමදා
පෙරුමන් පුරා තව ඉන්නවා ඔබ එනතුරා
හමුවුණු දා ඒ ආදරේ
නටබුන් තියේවි වෙනදා වගේ.......
මේ පෙම් හසුන්.......
Related Songs and Tags
Me Pem Hasun LyricsMe Pem Hasun Lyrics Englishමේ පෙම් හසුන්මේ පෙම් හසුන් ගීතයේ පද පෙළLyrics With TransliterationHarsha Hettiarachchi SongsHarsha Hettiarachchi LyricsHettiarachchi LyricsAvishka Laknath ComposerHarsha Hettiarachchi Lyricist