Thaniwenna Lyrics by Harsha Tharanga
Thaniwenna (තනිවෙන්න) is a Sinhala song sung by Harsha Tharanga. The music is composed by Avishka Laknath. This page presents the Thaniwenna lyrics in Sinhala script (තනිවෙන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thaniwenna |
|---|---|
| SINGER | Harsha Tharanga |
| LYRICIST | Harsha Tharanga |
| COMPOSER | Avishka Laknath |
| VIEWS | 7 |
| UPDATED |
Thaniwenna Lyrics
Taniwenna andagehuwa hinda eda
Mage lowama tanikarala yanawada oya
Baha shap mata denna pem kala nisa
(Taniwenna ida denna mata semada......//)
Hita randunu semadema kiwama ese
Naha danune me taram waradak hite
Heradala wenwena taramata mese
(Ma na kale waradi himikariye......//)
Hita randunu hemadema tamat mese
Lan wi thiye mathaka dahasak hite
Heradala wenwena taramata mese
(Ma na kale waradi himikariye......//)
Taniwenna andagehuwa......තනිවෙන්න ගී පද
තනිවෙන්න අඬගැහුව හින්දා එදා
මගේ ලොවම තනිකරලා යනවද ඔයා
බැහැ ශාප මට දෙන්න පෙම් කළ නිසා
(තනිවෙන්න ඉඩ දෙන්න මට සෑමදා......//)
හිත රැඳුණු සැමදේම කීවම එසේ
නැහැ දැනුණේ මේ තරම් වරදක් හිතේ
හැරදාලා වෙන්වෙන තරමට මෙසේ
(මා නෑ කළේ වැරදි හිමිකාරියේ......//)
හිත රැඳුණු හැමදේම තාමත් මෙසේ
ළං වී තියේ මතක දහසක් හිතේ
හැරදාලා වෙන්වෙන තරමට මෙසේ
(මා නෑ කළේ වැරදි හිමිකාරියේ......//)
තනිවෙන්න අඬගැහුව......
Performances of Thaniwenna
Cover versions, live performances, and reality-show contestant performances of “Thaniwenna” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 2
Cover Versions · 12
▶Coverතනිවෙන්නට මගේ ලොවේ | Thani Wennata Mage Lowe - Victor RathnayakeVictor Ratnayake
▶CoverThaniwenna Ida Denna (තනිවෙන්න ඉඩදෙන්න) | Female Reggae Cover New Sinhala Cover Songs 2025Shani & Vampire Girls
▶CoverThaniwenna Ida Denna | Ajith Ariyarathna | තනිවෙන්න ඉඩ දෙන්න | අජිත් ආරියරත්නමනෝහරි - Manohari
▶CoverThaniwenna Ida Denna - තනි වෙන්න ඉඩ දෙන්න - EDM CoverArA Beats
▶CoverThaniwenna Ida Denna (තනිවෙන්න ඉඩදෙන්න) - Ajith Ariyarathna Sirasa FM Sarigama SajjayaSirasa FM
▶Cover01. Thaniwenna Idadenna - Sahara with Ajitha Ariyarathne Gee 16Sahara Studio
▶CoverThaniwenna Ida Denna (තනිවෙන්න ඉඩදෙන්න) | CannaBeats RemixCannaBeats
▶CoverThani wenna Ida Denna(තනි වෙන්න ඉඩ දෙන්න) - Trap Reggae remake by @SLRockRaniRock Rani
▶CoverThaniwenna Ida Denna (තනිවෙන්න ඉඩ දෙන්න) | EDM | Sinhala EDM Remix | DJ Kushi | Ajith AriyarathnaDJ Kushi
▶CoverThaniwenna Ida Denna | තනි වෙන්න ඉඩ දෙන්න | Ajith Ariyarathna | EDM SAAMIEDM SAAMI
▶Coverතනිවෙන්න ඉඩදෙන්න මටයි මගේ හිතටයි REGGEA STYLE F FEMALE COVER SONG thaniwenna idadenna remake reggaeNova Beatz SL
▶CoverTHANIWENNA IDA DENNA PUNJUB EDM REMIX DUET තනිවෙන්න ඉඩ දෙන්න AI COVERMulti Open AI
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thaniwenna LyricsThaniwenna Lyrics Englishතනිවෙන්නතනිවෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationHarsha Tharanga SongsHarsha Tharanga LyricsTharanga LyricsAvishka Laknath ComposerHarsha Tharanga Lyricist



