Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,224
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Sinhala lyrics, open to community corrections.

  1. Home
  2. Harshana Perera
  3. Duppath Kiya Lyrics

Duppath Kiya Lyrics (දුප්පත් කියා) by Harshana Perera

Duppath Kiya Lyrics

Duppath kiya ma dena dena oya mata langwela
Aramunu ethikala magakata evith ma nugath kiya
Mage jeewithet ekka sellam kala
Ahithak hithe na hadawathe
Athi vedana denne denuwan mage
Thaniwunu wele duka ada mage uda inna
dewiyoth na dekala lande......

Kalata pamanaka pemata hirihara keruwe na
Saththakin ma lande dukata oba hera
Sepata oba langa inna mew heena na ma kere
Maga thotaka apa gahunothin muna
yannepa nadunanawa wage
Taraha na oba giyath ma hera
Inna thane inna sathutin lowe......

Ahithak hithe na hadawathe
Athi vedana denne denuwan mage
Thaniwunu wele duka ada mage uda inna
dewiyoth na dekala lande......

Nodenagena nova bandune oba mata
Denagenayi mage wu jeewithe
Magaka ma gena mata mathak kara
Vedana dunne ai me lese
Rawatuna bawa dannawa mama
Kamata dupath hitha ada mage
Taraha na oba giyath ma hera
Inna thane inna sathutin lowe......

Duppath kiya......

දුප්පත් කියා ගී පද

දුප්පත් කියා මා දැන දැන ඔයා මට ළංවෙලා
අරමුණු ඇතිකළා මගකට ඇවිත් මා නූගත් කියා
මගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කළා
අහිතක් හිතේ නෑ හදවතේ
ඇති වේදනා දන්නේ දෙනුවන් මගේ
තනිවුණු වෙලේ දුක අද මගේ උඩ ඉන්න 
දෙවියොත් නෑ දැකලා ළඳේ......

කලට පමණක පෙමට හිරිහැර කෙරුවේ නෑ
සත්තකින් මා ළඳේ දුකට ඔබ හැර 
සැපට ඔබ ළඟ ඉන්න මැව් හීන නෑ මා කෙරේ
මග තොටක අප ගැහුණොතින් මුණ 
යන්නෙපා නාඳුනනවා වගේ
තරහා නෑ ඔබ ගියත් මා හැර 
ඉන්න තැන ඉන්න සතුටින් ලොවේ......

අහිතක් හිතේ නෑ හදවතේ
ඇති වේදනා දන්නේ දෙනුවන් මගේ
තනිවුණු වෙලේ දුක අද මගේ උඩ ඉන්න 
දෙවියොත් නෑ දැකලා ළඳේ......

නොදැනගෙන නොව බැඳුනේ ඔබ මට
දැනගෙනයි මාගේ වූ ජීවිතේ
මගක මා ගැන මට මතක් කර 
වේදනා දුන්නේ ඇයි මේ ලෙසේ
රැවටුණා බව දන්නවා මම 
කමට දුපත් හිත අද මගේ
තරහා නෑ ඔබ ගියත් මා හැර 
ඉන්න තැන ඉන්න සතුටින් ලොවේ......

දුප්පත් කියා......

Duppath Kiya (දුප්පත් කියා) is a Sinhala song sung by Harshana Perera. The lyrics were written by Harshana K Perera, and the music is composed by Prageeth Perera. This page presents the Duppath Kiya lyrics in Sinhala script (දුප්පත් කියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Duppath Kiya including singer, lyricist, composer, and view count
SONGDuppath Kiya
SINGERHarshana Perera
LYRICISTHarshana K Perera
COMPOSERPrageeth Perera
CATEGORYHeart Break, Sad Songs
VIEWS27
UPDATEDMay 2026

Related Songs and Tags

Duppath Kiya LyricsDuppath Kiya Lyrics Englishදුප්පත් කියාදුප්පත් කියා ගීතයේ පද පෙළLyrics With TransliterationHarshana Perera SongsHarshana Perera LyricsPerera LyricsPrageeth Perera ComposerHarshana K Perera Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Duppath Kiya" by Harshana Perera

Song Video

More from Harshana Perera

  • Sanda Mitiyawathe Lyrics15
  • View All Songs2

Popular Songs This Week

  • Mathakai LyricsDhilaksha Perera
    143
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Araliya Landata LyricsNanda Malani
    111
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    92
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    75
  • Obai Ramya Sanda Kirana LyricsNanda Malani
    66
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    64
  • Ahasa Se Oba Ananthai LyricsNanda Malani
    58
  • Yadamin Benda LyricsNanda Malani
    57
  • Tharuda Nidana Maha Ra LyricsNanda Malani
    57