Agarajini Lyrics
“Pasaledi hamuwanata api hemadamath” (පාසලේදී හමුවුනාට අපි හැමදාමත්), Agarajini (අගරැජිනි) lyrics: a Sinhala love song sung by Harshana Wijesinghe, with music by Bhashi Devanga, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අගරැජිනි ගී පද, and many know it simply as Pasaledi hamuwanata.
| SONG | Agarajini |
|---|---|
| SINGER | Harshana Wijesinghe |
| LYRICIST | Harshana Wijesinghe |
| COMPOSER | Bhashi Devanga |
| CATEGORY | Love Songs |
| VIEWS | 29 |
| UPDATED |
Agarajini Lyrics Singlish
Pasaledi hamuwanata api hemadamath
Thibune ne adarayak mata kisidakath
Sitha nawathunu e thena kohe
Nodeni adathath mama e pane
Nodeni adathath mama e pane
Sithuweth ne mam e wage
Kawuruda a ada mage
Pemwathiyai a ada mage
Agarajiniya we oba mage lowe
Agarajiniya we oba mage lowe
Badhaka galapenne nethi thena api hemadamath
Hema jayagaththae rakagena api me adarayath
Thabuwemi wishwasaya oba kere
Kawadath netha eya oba kada kale
Kawadath netha eya oba kada kale
Sithuweth ne mam e wage ...අගරැජිනි ගී පද
පාසලේදී හමුවුනාට අපි හැමදාමත්
තිබුණේ නෑ ආදරයක් මට කිසිදාකත්
සිත නැවතුණු ඒ තැන කොහේ
නොදැනි අදටත් මම ඒ පැනේ
නොදැනි අදටත් මම ඒ පැනේ
සිතුවෙත් නෑ මම් ඒ වගේ
කවුරුද ඈ අද මගේ
පෙම්වතියයි ඈ අද මගේ
අගරැජිනිය වේ ඔබ මගේ ලොවේ
අගරැජිනිය වේ ඔබ මගේ ලොවේ
බාධක ගැලපෙන්නේ නැති තැන අපි හැමදාමත්
හැම ජයගත්තේ රැකගෙන අපි මේ ආදරයත්
තැබුවෙමි විශ්වාසය ඔබ කෙරේ
කවදත් නැත එය ඔබ කඩ කලේ
කවදත් නැත එය ඔබ කඩ කලේ
සිතුවෙත් නෑ මම් ඒ වගේ .../Performances of Agarajini
Cover versions, live performances, and reality-show contestant performances of “Agarajini” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Agarajini LyricsAgarajini Lyrics Englishඅගරැජිනිඅගරැජිනි ගීතයේ පද පෙළLyrics With TransliterationHarshana Wijesinghe SongsHarshana Wijesinghe LyricsWijesinghe LyricsBhashi Devanga ComposerHarshana Wijesinghe Lyricist
