Sulochanawee Lyrics by Hashan Balasuriya
Sulochanawee (සුලෝචනාවී) is a Sinhala song sung by Hashan Balasuriya. The lyrics were written by Sandusanka Bandara, and the music is composed by Jeewantha Hewabandu. This page presents the Sulochanawee lyrics in Sinhala script (සුලෝචනාවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sulochanawee |
|---|---|
| SINGER | Hashan Balasuriya |
| LYRICIST | Sandusanka Bandara |
| COMPOSER | Jeewantha Hewabandu |
| VIEWS | 6 |
| UPDATED |
Sulochanawee Lyrics
Dedunnak se paaya sanda ahase
Sulochanavi.....
Maayawak se hangee
Kohedo tani vi.......
Boho aeta paata athara lassana soyami ma
Sinasenna baeha mata ada pama vaedi ma
Kam naeha mithuriye mathakaya amathak karami ma
Miyagiya sithuvili atharae vaelalenemi ma
(Sulochanavi.....///)
Dedunnak se.......සුලෝචනාවී ගී පද
දේදුන්නක් සේ පායා සැන්දෑ අහසේ
සුලෝචනාවී.....
මායාවක් සේ හැංඟී
කොහේදෝ තනි වී.......
බොහෝ ඈත පාට අතර ලස්සන සොයමි මා
සිනාසෙන්න බැහැ මට අද පමා වැඩි මා
කම් නැහැ මිතුරියේ මතකය අමතක කරමි මා
මියගිය සිතුවිලි අතරේ වැලලෙන්නෙමි මා
(සුලෝචනාවී.....///)
දේදුන්නක් සේ.......
Related Songs and Tags
Sulochanawee LyricsSulochanawee Lyrics Englishසුලෝචනාවීසුලෝචනාවී ගීතයේ පද පෙළLyrics With TransliterationHashan Balasuriya SongsHashan Balasuriya LyricsBalasuriya LyricsJeewantha Hewabandu ComposerSandusanka Bandara Lyricist