Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists

Lyrics-LK.com is Sri Lanka's largest Sinhala song lyrics archive with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Hashen Fernando
  3. Nimaa Kala Lyrics

Nimaa Kala Lyrics (නිමා කළා) by Hashen Fernando

Nimaa Kala Lyrics

Gewena thura reya negena thura ira
Kawulu piyanpath vivara kala mama
Bala hindimi oba ayeth evi kiya
Obawa labu hati ma senusunu hati
Api wenwunu hati ma thaniwunu seti
Ma men dakimin hindimi denetha pura
Nima kala oba ape katha pela
Sada mage pema epa kiya... epa kiya....

Labunu nisa oba sitiya nisa langa
Asunu sina handa hitata hora mata
Ayeth evidin ridavayi davasa pura
Susuma wuna oba kandula wuna oba
Diviya pawa ahimi mage kala mata
Oba satutin yayi sitami sasara pura
Nima kala oba ape katha pela
Sada mage pema epa kiya... epa kiya....

Lowata hora neka daes wasa
Mudu angili thudin api daeth wela
Mathakada ek dinayaka me matha evida giya
Palu wuna sitha nihanda wuna lowa
Daesa pura neka kandulu gala giya
Dinayaka mathakai obaba wen wela giya
Mekada preme nishphala loke
Ma hera giya kelle mata kiya yanna aye
Mata kiya yanna aye.......
(Nima kala oba ape katha pela
Sada mage pema epa kiya... epa kiya....//)

නිමා කළා ගී පද

ගෙවෙන තුරා රැය නැගෙන තුරා ඉර
කවුළු පියන්පත් විවර කළා මම
බලා හිඳිමි ඔබ ආයෙත් ඒවි කියා
ඔබව ලැබූ හැටි මා සැනුසුණු හැටි
අපි වෙන්වුණු හැටි මා තනිවුණු සැටි
මා මෙන් දකිමින් හිඳිමි දෙනෙත පුරා
නිමා කළා ඔබ අපේ කතා පෙළ
සදා මගේ පෙම එපා කියා... එපා කියා....

ලැබුණු නිසා ඔබ සිටිය නිසා ළඟ
ඇසුණු සිනා හඬ හිතට හොරා මට‍
ආයෙත් ඇවිදින් රිදවයි දවස පුරා
සුසුම වුණා ඔබ කඳුළ වුණා ඔබ 
දිවිය පවා අහිමි මගේ කළා මට
ඔබ සතුටින් යැයි සිතමි සසර පුරා
නිමා කළා ඔබ අපේ කතා පෙළ
සදා මගේ පෙම එපා කියා... එපා කියා....

ලොවට හොරා නෙක දෑස් වසා
මුදු ඇඟිලි තුඩින් අපි දෑත් වෙලා 
මතකද එක් දිනයක මේ මත ඇවිද ගියා
පාළු වුණා සිත නිහඬ වුණා ලොව
දෑස පුරා නෙක කඳුළු ගලා ගිය 
දිනයක මතකයි ඔබබ වෙන් වීලා ගියා
මේකද ප්‍රේමේ නිශ්ඵල ලෝකේ
මා හැර ගිය කේල්ලේ මට කියා යන්න ආයේ
මට කියා යන්න ආයේ.......
(නිමා කළා ඔබ අපේ කතා පෙළ
සදා මගේ පෙම එපා කියා... එපා කියා....//)

Nimaa Kala (නිමා කළා) is a Sinhala song sung by Hashen Fernando. The lyrics were written and the music composed by D N A. This page presents the Nimaa Kala lyrics in Sinhala script (නිමා කළා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Nimaa Kala including singer, lyricist, composer, and view count
SONGNimaa Kala
SINGERHashen Fernando
LYRICISTD N A
COMPOSERD N A
CATEGORYHeart Break
VIEWS4
UPDATEDMay 2026

Related Songs and Tags

Nimaa Kala LyricsNimaa Kala Lyrics Englishනිමා කළානිමා කළා ගීතයේ පද පෙළLyrics With TransliterationHashen Fernando SongsHashen Fernando LyricsFernando LyricsD N A ComposerD N A Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Nimaa Kala" by Hashen Fernando

Song Video

Popular Songs This Week

  • Mathakai LyricsDhilaksha Perera
    159
  • Mandaram Handawe LyricsNimesh Chamika
    107
  • Araliya Landata LyricsNanda Malani
    101
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    79
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    74
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    67
  • Obai Ramya Sanda Kirana LyricsNanda Malani
    58
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    55
  • Mahasona LyricsRandika Fernando
    53
  • Yadamin Benda LyricsNanda Malani
    51