Sonduru Sinahawa Lyrics
“obe sonduru sinaha pem kalabi” (ඔබේ සොඳුරු සිනහා පෙම් කැළඹී): Sonduru Sinahawa (සොඳුරු සිනහව) lyrics, a Sinhala love song sung by Hashen Waduge, with words by Vimukthi Kalthota and music by Prasanna Rosa, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as obe sonduru, and in Sinhala it is සොඳුරු සිනහව ගී පද.
| SONG | Sonduru Sinahawa |
|---|---|
| SINGER | Hashen Waduge |
| LYRICIST | Vimukthi Kalthota |
| COMPOSER | Prasanna Rosa |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Sonduru Sinahawa Lyrics Singlish
obe sonduru sinaha pem kalabi
obe siyum vadanin hitha kithi kawuni
(obe ruva dutu mulma dine
ma neth yuga wasanga wune.......//)
sithuwe na numbe neth kisidina ma sathuwei kiya
galuwe na kandulak nethin numba ma langa sitina thura
mage sihinaya sarasu dev du mage sondure
(obe ruva dutu mulma dine ma neth yuga wasanga wune.......//)
sithuwe na mudu vadan obe ma handawai kiya
dutuwe na venasak numba ma ridawa yanathura
obe dedu vadan thawamath raw de mahade sondure
ada ma kandule randawa obe ohu ha sanasenene
mage sihinaya binda dama aya ohu ha piyamenne.........සොඳුරු සිනහව ගී පද
ඔබේ සොඳුරු සිනහා පෙම් කැළඹී
ඔබේ සියුම් වදනින් හිත කිති කැවුණි
(ඔබ රුව දුටු මුල්ම දිනේ
මා නෙත් යුග වසඟ වුණේ.......//)
සිතුවේ නෑ නුඹේ නෙත් කිසිදින මා සතුවෙයි කියා
ගැලුවේ නෑ කඳුලක් නෙතින් නුඹ මා ළඟ සිටින තුරා
මගේ සිහිනය සැරසූ දෙව් දූ මාගේ සොඳුරේ
(ඔබ රුව දුටු මුල්ම දිනේ මා නෙත් යුග වසඟ වුණේ.......//)
සිතුවේ නෑ මුදු වදන් ඔබේ මා හඬවයි කියා
දුටුවේ නෑ වෙනසක් නුඹ මා රිදවා යනතුරා
ඔබ දෙඩූ වදන් තවමත් රැව් දේ මහදේ සොඳුරේ
අද මා කඳුලේ රඳවා ඔබ ඔහු හා සැනසෙන්නේ
මගේ සිහිනය බිඳ දමා ඇය ඔහු හා පියමැන්නේ.........
Related Songs and Tags
Sonduru Sinahawa LyricsSonduru Sinahawa Lyrics Englishසොඳුරු සිනහවසොඳුරු සිනහව ගීතයේ පද පෙළLyrics With TransliterationHashen Waduge SongsHashen Waduge LyricsWaduge LyricsPrasanna Rosa ComposerVimukthi Kalthota Lyricist