Dukama Mata Himi Wi Lyrics
“dukama mata himi vi aale nisa me” (දුකම මට හිමි වී ආලේ නිසා මේ), Dukama Mata Himi Wi (දුකම මට හිමි වී) lyrics: a Sinhala heartbreak song sung by Hasith Dilshan, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දුකම මට හිමි වී ගී පද.
| SONG | Dukama Mata Himi Wi |
|---|---|
| SINGER | Hasith Dilshan |
| LYRICIST | Hasith Dilshan |
| CATEGORY | Heart Break |
| VIEWS | 12 |
| UPDATED |
Dukama Mata Himi Wi Lyrics Singlish
(dukama mata himi vi aale nisa me
unuhumata guli vi pahase oyage
maa sathuva nedo oyaa maage kumari
sitiye oba perada........//)
dukama mata himi vi aale nisa me......
man thaama obage loke hitha numba genema vada denne
obagen midi me sasare perada susum athare
kohoma iwasannada maa
hitha handana mudu raave naetido asenne
thawama obage langamai mathake mage........
neela tharu denuwan obage thaama magemai daenene
sihinayaka daevati lanvi inna ida denna sonduri
kohoma haera yannada maa
maevu sihinayan boda vi giya athithe
kandulinma piruna lokayama mage........
maa sathuva nedo oyaa maage kumari
sitiye oba perada........
dukama mata himi vi aale nisa me......දුකම මට හිමි වී ගී පද
(දුකම මට හිමි වී ආලේ නිසා මේ
උණුහුමට ගුලි වී පහසේ ඔයාගේ
මා සතුව නේදෝ ඔයා මාගේ කුමාරී
සිටියේ ඔබ පෙරදා........//)
දුකම මට හිමි වී ආලේ නිසා මේ......
මං තාම ඔබගේ ලෝකේ හිත නුඹ ගැනම වද දෙන්නේ
ඔබගෙන් මිදී මේ සසරේ පෙරදා සුසුම් අතරේ
කොහොම ඉවසන්නද මා
හිත හඬන මුදු රාවේ නැතිදෝ ඇසෙන්නේ
තවම ඔබගේ ළඟමයි මතකේ මගේ........
නීල තරු දෙනුවන් ඔබගේ තාම මගේමයි දැනෙන්නේ
සිහිනයක දැවටී ළංවී ඉන්න ඉඩ දෙන්න සොඳුරී
කොහොම හැර යන්නද මා
මැවූ සිහිනයන් බොඳ වී ගියදා අතීතේ
කඳුලින්ම පිරුණා ලෝකයම මාගේ........
මා සතුව නේදෝ ඔයා මාගේ කුමාරී
සිටියේ ඔබ පෙරදා........
දුකම මට හිමි වී ආලේ නිසා මේ......
Related Songs and Tags
Dukama Mata Himi Wi LyricsDukama Mata Himi Wi Lyrics Englishදුකම මට හිමි වීදුකම මට හිමි වී ගීතයේ පද පෙළLyrics With TransliterationHasith Dilshan SongsHasith Dilshan LyricsDilshan LyricsHasith Dilshan Lyricist