Numbe Sina Lyrics by Hemantha Kumara
Numbe Sina (නුඹේ සිනා) is a Sinhala song sung by Hemantha Kumara. The lyrics were written by Shaa Viraj, and the music is composed by Aki Vish Hegoda. This page presents the Numbe Sina lyrics in Sinhala script (නුඹේ සිනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Numbe Sina |
|---|---|
| SINGER | Hemantha Kumara |
| LYRICIST | Shaa Viraj |
| COMPOSER | Aki Vish Hegoda |
| VIEWS | 3 |
| UPDATED |
Numbe Sina Lyrics
(Numbe sina numbe sina danunema nae mage kiya
Hada numben durai mage susuman semada....//)
(Mage lokaye tanikale numbai....//)
Mohothin mage susuman raegena dura giya....
(Numbe sina numbe sina danunema nae mage kiya
Hada numben durai mage susuman semada....//)
(Ahambayakin hamuwuna api mathaka naetido premie
Varada magemai kiyala haragiya numba e dine...//)
Hemadesin numbe suwada danenava
Aeyido magen ven vi giye mage kumariye.....
(Numbe sina numbe sina danunema nae mage kiya
Hada numben durai mage susuman semada....//)
(Nae koheth numba prema karala mathak venava hema dine
Mewwa loke boruwa pamanai naethi kala ma jeevithe...//)
Numbe namin mema pana vunath demi
Therai godak kal yai adare mage
(Numbe sina numbe sina danunema nae mage kiya
Hada numben durai mage susuman semada....//)නුඹේ සිනා ගී පද
(නුඹේ සිනා නුඹේ සිනා දැනුනේම නෑ මගේ කියා
හද නුඹෙන් දුරයි මගේ සුසුමන් සැමදා....//)
(මාගේ ලෝකයේ තනිකළේ නුඹයි....//)
මොහොතින් මගේ සුසුමන් රැගෙන දුර ගියා....
(නුඹේ සිනා නුඹේ සිනා දැනුනේම නෑ මගේ කියා
හද නුඹෙන් දුරයි මගේ සුසුමන් සැමදා....//)
(අහම්බයකින් හමුවුණා අපි මතක නැතිදෝ ප්‍රේමියේ
වරද මාගේමයි කියාලා හැරගියා නුඹ ඒ දිනේ...//)
හැමදෙසින් නුඹේ සුවඳ දැනෙනවා
ඇයිදෝ මගෙන් වෙන් වී ගියේ මගේ කුමරියේ.....
(නුඹේ සිනා නුඹේ සිනා දැනුනේම නෑ මගේ කියා
හද නුඹෙන් දුරයි මගේ සුසුමන් සැමදා....//)
(නෑ කොහෙත් නුඹ ප්‍රේම කරලා මතක් වෙනවා හැම දිනේ
මැව්ව ලෝකේ බොරුව පමණයි නැති කළා මා ජීවිතේ...//)
නුඹේ නමින් මෙමා පණ වුණත් දෙමි
තේරෙයි ගොඩක් කල් යයි ආදරේ මගේ
(නුඹේ සිනා නුඹේ සිනා දැනුනේම නෑ මගේ කියා
හද නුඹෙන් දුරයි මගේ සුසුමන් සැමදා....//)
Performances of Numbe Sina
Cover versions, live performances, and reality-show contestant performances of “Numbe Sina” on YouTube.
Cover Versions · 5
▶CoverNube sina muwa madalata man hari asai - Asanka Priyamantha PeirisSUN
▶CoverNube Sina Muwa Madalata (Cover Song) |නුඹේ සිනා මුව මඩලට| Grade14 Band| Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverAsanka Priyamantha Peiris ~ Numbe Sina නුඹේ සිනා මුවමඬලට මං හරි ආසයි.. | Sinhala Songs ListingAsian Music Tune
▶CoverNube Sina Muwa Madalata නුබේ සිනා මුව මඩලට sinhala songsST Video
▶CoverNube Sina | නුඹේ සිනා - Ranga KarunarathnaBPlus Music Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Numbe Sina LyricsNumbe Sina Lyrics Englishනුඹේ සිනානුඹේ සිනා ගීතයේ පද පෙළLyrics With TransliterationHemantha Kumara SongsHemantha Kumara LyricsKumara LyricsAki Vish Hegoda ComposerShaa Viraj Lyricist