Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Henri Jayasena
  3. Andakaren Durathithe Lyrics

Andakaren Durathithe

අන්දකාරෙන් දුරාතීතේ ගී පද

අන්දකාරෙන් දුරාතීතේ අන්දකාරෙට අනාගතයේ
රැගෙනයාමට කතා පුවතක් අන්දකාරේ සිට කියන්නේ
බොහෝ දේ සිදුවූ අතීතේ වැළලිලා ඇත අන්දකාරේ
පොළෝ පස් යට උනුන් කඳුලැලි ලෙයත් දහදිය එකට මුසුවී...

පොළෝ තලයෙන් වැසුනු බිජුවට නැගී එන සේ දිනෙක පසුකල
අතීතේ සැඟවුනු කඳුලු බිඳු ලෙයත් දහදිය මද සිනා රැළි
අන්දකාරෙන් දුරාතීතේ නැගී යලි එක්වේය අප හා
අපේ කඳුලැලි ලෙයත් දහදිය සමඟ මුසුවී ලෝ දහම සේ...

අන්දකාරෙන් දහස් වසරෙක මෝහයෙන් තව දහස් වසරෙක
මානයෙන් යළි පන්සියක් කල් වසා සැඟවූමුත් කුවේනිය
අදත් ඇය අප දෙස බලන්නී හෙටත් යළි අප දෙස බලන්නී
දුරාතීතේ අන්දකාරය මැදින් සිට එබිකම් කරන්නී...

සදා ඇය අප හා සිටින්නී දොරින් දොර සැම තැන වෙසෙන්නී
එදා හෙලු කඳුලුත් රුහිරු බිඳු සදා අප වෙනුවෙන් හෙලන්නී
සදා කාලෙම ලොව පහල වූ සදා කාලෙම ලොව පහල වන
කුවේනියමයි එකම ගැහැණිය එදා උපනත් අද උපන්නත්...

ඇයයි දුක් පීඩා විඳින්නේ ඇයයි වද හිංසා දරන්නේ
ඇයයි අවමානය ලබන්නේ ඇයයි යකිනිය නම් ලබන්නේ...

Andakaren Durathithe Lyrics Singlish

Andhakaaren duraatheethe andhakaarata anaagathaye
Regenayamata katha puwathak andhakaare sita kiyanne
Boho de siduwu atheethe welalila atha andhakaare
Polo pas yata unun kandulali leyath dahadiya ekata musuwee...

Polo thalayen wesunu bijuwata nagee ena se dineka pasukala
Atheethe sangawunu kandulu bindu leyath dahadiya mada sina reli
Andhakaaren duraatheethe nagee yali ekweya apa haa
Ape kandulali leyath dahadiya samanga musuwee lo dahama se...

Andhakaaren dahas wasareka mohayanen thaw dahas wasareka
Maanayen yali pansiyak kal wasa sangawumuth kuweniya
Adath aya apa desa balannee hetath yali apa desa balannee
Duraatheethe andhakaaraya medin sita ebikam karannee...

Sadaa aya apa haa sitinnee dorin dora sema thana wesenne
Edaa helu kanduluth ruhiru bindu sadaa apa wenuwen helannee
Sadaa kaalema lowa pahala wu sadaa kaalema lowa pahala wana
Kuweniyamai ekama gahaniya edaa upanath ada upannath...

Ayai duk peeda windinnee ayai wada hinsa darannee
Ayai awamaanaya labannee ayai yaki niya nam labannee...

Andakaren Durathithe (අන්දකාරෙන් දුරාතීතේ) is a Sinhala song sung by Henri Jayasena, Stage Drama Songs, and Wijerathne Warakagoda. The lyrics were written by Henri Jayasena. This page presents the Andakaren Durathithe lyrics in Sinhala script (අන්දකාරෙන් දුරාතීතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Andakaren Durathithe including singer, lyricist, composer, and view count
SONGAndakaren Durathithe
SINGERHenri Jayasena, Stage Drama Songs, Wijerathne Warakagoda
LYRICISTHenri Jayasena
CATEGORYInspirational
VIEWS17
UPDATEDMay 2026

Related Songs and Tags

Andakaren Durathithe LyricsAndakaren Durathithe Lyrics Englishඅන්දකාරෙන් දුරාතීතේඅන්දකාරෙන් දුරාතීතේ ගීතයේ පද පෙළLyrics With TransliterationHenri Jayasena SongsHenri Jayasena LyricsJayasena LyricsHenri Jayasena Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Andakaren Durathithe" by Henri Jayasena

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    141
  • Mandaram Handawe LyricsNimesh Chamika
    69
  • Mathakai LyricsDhilaksha Perera
    62
  • Hathara Kendare LyricsShihan Mihiranga
    56
  • Athaharala LyricsAshan Fernando
    53
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    47
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    45
  • Mahasona LyricsRandika Fernando
    44
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    44
  • Bambara Nade LyricsBachi Susan
    43