Devu Nara Nanditha Sila Suganditha Lyrics
“Devnara nandita seela sugandita” (දෙව්නර නන්දිත සීල සුගන්දිත), Devu Nara Nanditha Sila Suganditha (දෙව්නර නන්දිත සීල සුගන්දිත) lyrics: a Sinhala Buddhist devotional song sung by Herris Wijesinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Devnara nandita, and in Sinhala it is දෙව්නර නන්දිත සීල සුගන්දිත ගී පද.
| SONG | Devu Nara Nanditha Sila Suganditha |
|---|---|
| SINGER | Herris Wijesinghe |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 6 |
| UPDATED |
Devu Nara Nanditha Sila Suganditha Lyrics Singlish
Devnara nandita seela sugandita
Samida obayi tunlovatama pin ketha
Bathi kusumin oba paa pudanemi
Saasi piye tun lova sadaham ....
Avidu andure sasara avidina
Hasara nodakina dev naran vetha
Maha karuna budhu eliya paamin
Maga anduru duru kala piye
Paapiyum namadimi obe ....
Atha himavatha giri mudun sipa
Walaakulu nathi nil ahas gaba
Kirana daharin lovama sanasavamin
Dilena sanda lesa oba udavuni
Lovatama sisilasa oba beda duni ....දෙව්නර නන්දිත සීල සුගන්දිත ගී පද
දෙව්නර නන්දිත සීල සුගන්දිත
සමිද ඔබයි තුන්ලොවටම පින් කෙත
බැති කුසුමින් ඔබ පා පුදනෙමි
සෑසි පියේ තුන් ලොව සදහම් ....
අවිදු අඳුරේ සසර ඇවිදින
හසර නොදකින දෙව් නරන් වෙත
මහා කරුණා බුදු එළිය පාමින්
මග අඳුරු දුරු කළ පියේ
පාපියුම් නමදිමි ඔබේ ....
ඈත හිමවත ගිරි මුදුන් සිප
වළාකුළු නැති නිල් අහස් ගැබ
කිරණ දහරින් ලොවම සනසවමින්
දිලෙන සඳ ලෙස ඔබ උදාවුනි
ලොවටම සිසිලස ඔබ බෙදා දුනි ....Related Songs and Tags
Devu Nara Nanditha Sila Suganditha LyricsDevu Nara Nanditha Sila Suganditha Lyrics Englishදෙව්නර නන්දිත සීල සුගන්දිතදෙව්නර නන්දිත සීල සුගන්දිත ගීතයේ පද පෙළLyrics With TransliterationHerris Wijesinghe SongsHerris Wijesinghe LyricsWijesinghe Lyrics