Oba Enne Kawada Lyrics
by Heshan Don
“Mage suraloke manamaliye” (මගේ සුරලොකේ මනමාලියේ): Oba Enne Kawada (ඔබ එන්නේ කවදා) lyrics, a Sinhala love song sung by Heshan Don, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ එන්නේ කවදා ගී පද, and many know it simply as Mage suraloke.
| SONG | Oba Enne Kawada |
|---|---|
| SINGER | Heshan Don |
| LYRICIST | Heshan Don |
| COMPOSER | Heshan Don |
| CATEGORY | Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Oba Enne Kawada Lyrics Singlish
Mage suraloke manamaliye
Sitha kithi kawana dagakariye
Oba enne kawadado vila kalamba
Oba enne kawadado hada sanasa mage
Mage suraloke manamaliye
Sitha kithi kawana dagakariye.......
Epa kiyanne mata baa kiyanne
Oba senehasa dan aswada
Thurulu wee mata adaren oba
Semada inna sada.......
Mage suraloke manamaliye
Sitha kithi kawana dagakariye......
(Hada nithi mageng wimasanne
Oba kedinaka mata baha denne
Susumak gaanema lathawenne
Enamudu naeha eya oba denne......//)
Mage manamali hadawatha dewi.....
(Oba wenakeku ha gewasenne
Dena dena ma eya nosithanne
Sitha ma hata karada gena denne
Mama nae pilithuru gena denne......//)
Mage suraloke.......ඔබ එන්නේ කවදා ගී පද
මගේ සුරලොකේ මනමාලියේ
සිත කිති කවනා දඟකාරියේ
ඔබ එන්නේ කවදාදෝ විල කළඹා
ඔබ එන්නේ කවදාදෝ හද සනසා මගේ
මගේ සුරලොකේ මනමාලියේ
සිත කිති කවනා දඟකාරියේ.......
එපා කියන්න මට බෑ කියන්න
ඔබ සෙනෙහස දැන් අස්වදා
තුරුළු වී මට ආදරෙන් ඔබ
සැමදා ඉන්න සදා.......
මගේ සුරලොකේ මනමාලියේ
සිත කිති කවනා දඟකාරියේ......
(හද නිති මාගෙන් විමසන්නේ
ඔබ කෙදිනක මට බහ දෙන්නේ
සුසුමක් ගානේම ළතැවෙන්නේ
එනමුදු නෑහැ එය ඔබ දන්නේ......//)
මාගේ මනමාලී හදවත දේවි.....
(ඔබ වෙනකෙකු හා ගැවසෙන්නේ
දැන දැන මා එය නොසිතන්නේ
සිත මා හට කරද ගෙන දෙන්නේ
මම නෑ පිළිතුරු ගෙන දෙන්නේ......//)
මගේ සුරලොකේ.......
Performances of Oba Enne Kawada
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Enne Kawada” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Enne Kawada LyricsOba Enne Kawada Lyrics Englishඔබ එන්නේ කවදාඔබ එන්නේ කවදා ගීතයේ පද පෙළLyrics With TransliterationHeshan Don SongsHeshan Don LyricsDon LyricsHeshan Don ComposerHeshan Don Lyricist

