Kese Kiyannada Lyrics by Heshan Tharanga
Kese Kiyannada (කෙසේ කියන්නද) is a Sinhala song sung by Heshan Tharanga. The lyrics were written by Geethika Dissanayake, and the music is composed by Prasanna Perera. This page presents the Kese Kiyannada lyrics in Sinhala script (කෙසේ කියන්නද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kese Kiyannada |
|---|---|
| SINGER | Heshan Tharanga |
| LYRICIST | Geethika Dissanayake |
| COMPOSER | Prasanna Perera |
| VIEWS | 5 |
| UPDATED |
Kese Kiyannada Lyrics
kese kiyannda ma niweradi bawa
oba nae wadanata kan dennne
monawa situwath mata dos naeguwath
mage hitha nae oba hadunnenne.......
ma seka kara oba iwatha gihilla oba
aadarayata mage niga kaellae
mage hitha oba hata watahena dinakadi
ma me lowa thula naetha inne.......
aadarayata athi apamana baadha
binda hera obata ma pema piduwe
situwe nae ma sekaya nisa
oba awihinsaka ma ridawuiye......
kese kiyannda.......කෙසේ කියන්නද ගී පද
කෙසේ කියන්නද මා නිවැරදි බව
ඔබ නෑ වදනට කන් දෙන්නේ
මොනවා සිතුවත් මට දොස් නැගුවත්
මගේ හිත නෑ ඔබ හඳුනන්නේ.......
මා සැක කර ඔබ ඉවත ගිහින් ඔබ
ආදරයට මගේ නිගා කළේ
මගේ හිත ඔබ හට වැටහෙන දිනකදී
මා මේ ලොව තුල නැත ඉන්නේ.......
ආදරයට ඇති අපමණ බාධා
බිඳ හැර ඔබටම පෙම පිදුවේ
සිතුවේ නෑ මා සැකය නිසා
ඔබ අවිහිංසක මා රිදවූයේ......
කෙසේ කියන්නද.......
Performances of Kese Kiyannada
Cover versions, live performances, and reality-show contestant performances of “Kese Kiyannada” on YouTube.
Cover Versions · 12
▶Cover2FORTY2 Feat. Devashrie | කෙසේ කියන්නද (Kese Kiyannada) | Original Song - Milton Mallawarachchi2FORTY2
▶CoverKese Kiyannada (කෙසේ කියන්නද) Cover By Miyuru SangeethMiyuru Sangeeth
▶CoverKese Kiyannada (කෙසේ කියන්නද) | Harsha Dhanosh | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverKese Kiyannada (කෙසේ කියන්නද) | Milton Mallawarachchi | Classical Cover | මනෝපාරකටසුදු අම්මියා - Sudu Ammiyaa (Sihini Andrea)
▶CoverKese Kiyannada Oba Ma Athahara || Milton Mallawarachchi || කෙසේ කියන්නද ඔබ මා අත හැරSL Harmony
▶Coverකෙසේ කියන්නද |Female Version & Remake|Acoustica Lk| MallawarachchiAcoustica Lk
▶CoverKrishan Perera - Kese Kiyannada cover (කෙසේ කියන්නද)Sheshadrie Krishan online
▶CoverKese Kiyannada (කෙසේ කියන්නද) - Milton Mallawarachchi | SINHALA ORIGINAL SONGS | PLAY LKPlay LK Music
▶CoverKESE KIYANNADA by Milton Mallawarachchi | කෙසේ කියන්නද ඔබ මා අතහැර - මිල්ටන් මල්ලවාරච්චිADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverKese Kiyannada (Original Recording) කෙසේ කියන්නද (මුල් ගීතය)- Milton Mallawarachchi (1970s)Dr196903
▶CoverKese Kiyannada කෙසේ කියන්නද - Milton MallawarachchiSuper Kings Entertainment
▶CoverKese Kiyannada Heshan Tharanga Aluth Sindu 2016 කෙසේ කියන්නද New Songsඅළුත් සිංදු
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kese Kiyannada LyricsKese Kiyannada Lyrics Englishකෙසේ කියන්නදකෙසේ කියන්නද ගීතයේ පද පෙළLyrics With TransliterationHeshan Tharanga SongsHeshan Tharanga LyricsTharanga LyricsPrasanna Perera ComposerGeethika Dissanayake Lyricist