Nethu Mage Lyrics
“nethu mage soyanne obe ruwayi” (නෙතු මගේ සොයන්නේ ඔබේ රුවයි): Nethu Mage (නෙතු මගේ) lyrics, a Sinhala love song sung by Heshani Nirodha, with words by Eshan Vimukthi and music by Anushan Kasun, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නෙතු මගේ ගී පද.
| SONG | Nethu Mage |
|---|---|
| SINGER | Heshani Nirodha |
| LYRICIST | Eshan Vimukthi |
| COMPOSER | Anushan Kasun |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Nethu Mage Lyrics Singlish
(nethu mage soyanne obe ruwayi
jeewithe mage aadare numbai
me sansaare maa obei
lan weela imu sada api apei.....//)
oya ruwa dutu dina nuhurak nam nae daenune maa hata nam
sithuwili sayure kimida kimida pem kala hati manaram
matu matu hema bhawe numba mage wewaa
satutin imu api hemakal boma
obage sewanalla wela innam thurulatama wela
me sansaare maa obei lan weela imu sada api apei......
gerahum baadhaka duk gonnak mada imu nosali semada
wishwaasaya matha randi thiyeyi pema rakinna eya hemada
matu matu hema bhawe numba mage wewaa
satutin imu api hemakal boma
obage sewanalla wela innam thurulatama wela
me sansaare maa obei lan weela imu sada api apei......නෙතු මගේ ගී පද
(නෙතු මගේ සොයන්නේ ඔබේ රුවයි
ජීවිතේ මගේ ආදරේ නුඹයි
මේ සංසාරේ මා ඔබෙයි
ළං වීලා ඉමු සදා අපි අපෙයි.....//)
ඔය රුව දුටු දින නුහුරක් නම් නෑ දැනුනේ මා හට නම්
සිතුවිලි සයුරේ කිමිද කිමිද පෙම් කළ හැටි මනරම්
මතු මතු හැම භවේ නුඹ මගේ වේවා
සතුටින් ඉමු අපි හැමකල් බෝමා
ඔබගේ සෙවණැල්ල වෙලා ඉන්නම් තුරුලටම වෙලා
මේ සංසාරේ මා ඔබෙයි ළං වීලා ඉමු සදා අපි අපෙයි......
ගැරහුම් බාධක දුක් ගොන්නක් මැද ඉමු නොසැලී සැමදා
විශ්වාසය මත රැඳි තියෙයි පෙම රකින්න එය හැමදා
මතු මතු හැම භවේ නුඹ මගේ වේවා
සතුටින් ඉමු අපි හැමකල් බෝමා
ඔබගේ සෙවණැල්ල වෙලා ඉන්නම් තුරුලටම වෙලා
මේ සංසාරේ මා ඔබෙයි ළං වීලා ඉමු සදා අපි අපෙයි......
Performances of Nethu Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Nethu Mage” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nethu Mage LyricsNethu Mage Lyrics Englishනෙතු මගේනෙතු මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationHeshani Nirodha SongsHeshani Nirodha LyricsNirodha LyricsAnushan Kasun ComposerEshan Vimukthi Lyricist


