Mal Kiniththen Mal Podiththak Lyrics
by Hi Pleat
“Manamalakam nam nae maye hithae” (මනමාලකම් නම් නෑ මයෙ හිතේ): Mal Kiniththen Mal Podiththak (මල් කිනිත්තෙන් මල් පොඩිත්තක්) lyrics, a Sinhala love song sung by Hi Pleat, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Manamalakam nam, and in Sinhala it is මල් කිනිත්තෙන් මල් පොඩිත්තක් ගී පද.
| SONG | Mal Kiniththen Mal Podiththak |
|---|---|
| SINGER | Hi Pleat |
| CATEGORY | Love Songs |
| VIEWS | 2 |
| UPDATED |
Mal Kiniththen Mal Podiththak Lyrics Singlish
(Manamalakam nam nae maye hithae
Gala aala randam raeha nayanethae)..//
(Mal kiniththen mal podiththak paavelala enava paridden
Nil deneth sakman karayi aadarae hithuna)..//
(Liyavenna kaviyak pithuwaka hadhae
Diyavenna barido kandulaka mage)..//
(Mal kiniththen mal podiththak paavelala enava paridden
Nil deneth sakman karayi aadarae hithuna)..//
Rap
(Sandehi velii rae paewillae vivara deneth vala kandulu piri
Eka tharuwaka sisila soyayi sitha umathu karayi tharuwan denethi
Mal kiniththen mal podiththak mal kiniththen
(Mal kiniththen mal podiththak paavelala enava paridden
Nil deneth sakman karayi aadarae hithuna)..//මල් කිනිත්තෙන් මල් පොඩිත්තක් ගී පද
(මනමාලකම් නම් නෑ මයෙ හිතේ
ගල ආල රන්දම් රැහැ නයනෙතේ)..//
(මල් කිනිත්තෙන් මල් පොඩිත්තක් පාවෙලා එනවා පරිද්දෙන්
නිල් දෙනෙත් සක්මන් කරයි ආදරේ හිතුනා)..//
(ලියවෙන්න කවියක් පිටුවක හදේ
දියවෙන්න බැරිදෝ කඳුලක මගේ)..//
(මල් කිනිත්තෙන් මල් පොඩිත්තක් පාවෙලා එනවා පරිද්දෙන්
නිල් දෙනෙත් සක්මන් කරයි ආදරේ හිතුනා)..//
Rap
සඳෙහි වෙලී රෑ පෑවිල්ලේ විවර දෙනෙත් වල කඳුලු පිරී
එක තරුවක සිසිල සොයයි සිත උමතු කරයි තරුවන් දෙනෙතී
මල් කිනිත්තෙන් මල් පොඩිත්තක් මල් කිනිත්තෙන්
(මල් කිනිත්තෙන් මල් පොඩිත්තක් පාවෙලා එනවා පරිද්දෙන්
නිල් දෙනෙත් සක්මන් කරයි ආදරේ හිතුනා)..//Related Songs and Tags
Mal Kiniththen Mal Podiththak LyricsMal Kiniththen Mal Podiththak Lyrics Englishමල් කිනිත්තෙන් මල් පොඩිත්තක්මල් කිනිත්තෙන් මල් පොඩිත්තක් ගීතයේ පද පෙළLyrics With TransliterationHi Pleat SongsHi Pleat LyricsPleat Lyrics