Magen Noyanna Lyrics
“Magen noyanna aath welaa duka waawan hidinna baa sadaa” (මාගෙන් නොයන්න ඈත් වෙලා දුක වාවන් හිඳින්න බෑ සදා): Magen Noyanna (මාගෙන් නොයන්න) lyrics, a Sinhala love song sung by Himaru Hettiarachch, with words by Sajith V Chathuranga and music by Sadeeptha Gunawardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මාගෙන් නොයන්න ගී පද.
| SONG | Magen Noyanna |
|---|---|
| SINGER | Himaru Hettiarachch |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Sadeeptha Gunawardena |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Magen Noyanna Lyrics Singlish
Magen noyanna aath welaa duka waawan hidinna baa sadaa
Oba hera wenath kenek epaa aadare labanna turulu welaa...
Kandulal niwaa mage aathmayee methuwak obayi jeewath kale
Enakal bala peradaa wage oya aes nisayi jeewath wune....
Mathakayata mage oba negena welaepaaluwa pireyi hade
Kulundulma sene paradanna mage kawuruda samath wune...
Kandulal niwaa...
Pana denna wage sitiyaata hitee nae saenasumak mage
Api maewwa lowe maa nathi athare kawuruda awith giye...
Kandulal niwaa...
Magen noyanna...මාගෙන් නොයන්න ගී පද
මාගෙන් නොයන්න ඈත් වෙලා දුක වාවන් හිඳින්න බෑ සදා
ඔබ හැර වෙනත් කෙනෙක් එපා ආදරේ ලබන්න තුරුලු වෙලා...
කඳුළැල් නිවා මගේ ආත්මයේ මෙතුවක් ඔබයි ජීවත් කළේ
එනකල් බලා පෙරදා වගේ ඔය ඇස් නිසයි ජීවත් වුණේ....
මතකයට මගේ ඔබ නැගෙන වෙලේපාළුව පිරෙයි හදේ
කුළුඳුල්ම සෙනේ පරදන්න මගේ කවුරුද සමත් වුනේ...
කඳුළැල් නිවා...
පණ දෙන්න වගේ සිටියාට හිතේ නෑ සැනසුමක් මගේ
අපි මැව්ව ලොවේ මා නැති අතරේ කවුරුද ඇවිත් ගියේ...
කඳුළැල් නිවා...
මාගෙන් නොයන්න...
Related Songs and Tags
Magen Noyanna LyricsMagen Noyanna Lyrics Englishමාගෙන් නොයන්නමාගෙන් නොයන්න ගීතයේ පද පෙළLyrics With TransliterationHimaru Hettiarachch SongsHimaru Hettiarachch LyricsHettiarachch LyricsSadeeptha Gunawardena ComposerSajith V Chathuranga Lyricist