Oba Mage Wasthuwai Lyrics
“Me pathum mawathae aadarae vaehilaa hitha puraa” (මේ පැතුම් මාවතේ ආදරේ වෑහිලා හිත පුරා): Oba Mage Wasthuwai (ඔබ මගේ වස්තුවයි) lyrics, a Sinhala love song sung by Hirun Saranath, with words by Kelum Dissanayake and music by Prageeth Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ මගේ වස්තුවයි ගී පද.
| SONG | Oba Mage Wasthuwai |
|---|---|
| SINGER | Hirun Saranath |
| LYRICIST | Kelum Dissanayake |
| COMPOSER | Prageeth Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Oba Mage Wasthuwai Lyrics Singlish
Me pathum mawathae aadarae vaehilaa hitha puraa
Pinbarai roo obae neth wasaa heenayae paawena
Jeevithae sathutai oyaa janmae puraa bhavayen bhavae
Maa miyadennae oba thurulae haema aathmayae
Oba mage vasthuwayi hadhawathae piliruwai
Vishwayak vu tharam aadarei man sadaa aadarei
Oba mage vasthuwayi hadhawathae piliruwai
Haemadaama langa innavaa saththamai.......
Daenenavaa aadarae thanivena mohotak gaanae
Oba wage kisi kenek nae mage thunhith maanae
Vaedanaa sun vee giyaa hamu vu dinae mata nam oyaa
Pudumai jeevithae sathuta man vindinavaa
Oba mage vasthuwayi hadhawathae piliruwai
Vishwayak vu tharam aadarei man sadaa aadarei
Oba mage vasthuwayi hadhawathae piliruwai
Haemadaama langa innavaa saththamai.......
Hithumathae pera dinae gathavunae maage lokae
Sahathikai oba thamai paeminilaa venasak keruwae
Haethu nae herayanna nam langa innavaa husmak wage
Deviyan dunna thiline thamai mata oyaa.......
Me pathum mawathae......ඔබ මගේ වස්තුවයි ගී පද
මේ පැතුම් මාවතේ ආදරේ වෑහිලා හිත පුරා
පින්බරයි රූ ඔබේ නෙත් වසා හීනයේ පාවෙනා
ජීවිතේ සතුටයි ඔයා ජන්මේ පුරා භවයෙන් භවේ
මා මියැදෙන්නේ ඔබ තුරුලේ හැම ආත්මයේ
ඔබ මගේ වස්තුවයි හදවතේ පිළිරුවයි
විශ්වයක් වූ තරම් ආදරෙයි මං සදා ආදරෙයි
ඔබ මගේ වස්තුවයි හදවතේ පිළිරුවයි
හැමදාම ළඟ ඉන්නවා සත්තමයි.......
දැනෙනවා ආදරේ තනිවෙනා මොහොතක් ගානේ
ඔබ වගේ කිසි කෙනෙක් නෑ මගේ තුන්හිත් මානේ
වේදනා සුන් වී ගියා හමු වූ දිනේ මට නම් ඔයා
පුදුමයි ජීවිතේ සතුට මං විඳිනවා
ඔබ මගේ වස්තුවයි හදවතේ පිළිරුවයි
විශ්වයක් වූ තරම් ආදරෙයි මං සදා ආදරෙයි
ඔබ මගේ වස්තුවයි හදවතේ පිළිරුවයි
හැමදාම ළඟ ඉන්නවා සත්තමයි.......
හිතුමතේ පෙර දිනේ ගතවුණේ මාගේ ලෝකේ
සහතිකයි ඔබ තමයි පැමිණිලා වෙනසක් කෙරුවේ
හේතු නෑ හැරයන්න නම් ළඟ ඉන්නවා හුස්මක් වගේ
දෙවියන් දුන්න තිළිණේ තමයි මට ඔයා.......
මේ පැතුම් මාවතේ......
Performances of Oba Mage Wasthuwai
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Mage Wasthuwai” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Mage Wasthuwai LyricsOba Mage Wasthuwai Lyrics Englishඔබ මගේ වස්තුවයිඔබ මගේ වස්තුවයි ගීතයේ පද පෙළLyrics With TransliterationHirun Saranath SongsHirun Saranath LyricsSaranath LyricsPrageeth Perera ComposerKelum Dissanayake Lyricist
