Ma thaniyen Lyrics
“Ma taniyen numbahata pem keruwa” (මා තනියෙන් නුඹහට පෙම් කෙරුවා): Ma thaniyen (මා තනියෙන්) lyrics, a Sinhala heartbreak song sung by Imali Pathirana, with words by Jayantha Kalingaela and music by Lakmal Kasthurirathna, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මා තනියෙන් ගී පද.
| SONG | Ma thaniyen |
|---|---|
| SINGER | Imali Pathirana |
| LYRICIST | Jayantha Kalingaela |
| COMPOSER | Lakmal Kasthurirathna |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Ma thaniyen Lyrics Singlish
Ma taniyen numbahata pem keruwa
Numba ma hata dura wedi hinda
Eka dawaskwath langa wennata nam
Pin netha ma langa itiri wela....
Pem bandi hadawath pem karana seti
Dura sita dakimin oba soyal
Tani wi handana kalaya bohomai
Numba ma hata dura wedi hinda....
Ma taniyen.........
Numbama pathu ma numbatama pem kara
Numbe himikariya wela
Matu sasaraka numba langatama ennan
Me sasaredi numba dura hinda....
Ma taniyen..........මා තනියෙන් ගී පද
මා තනියෙන් නුඹහට පෙම් කෙරුවා
නුඹ මා හට දුර වැඩි හින්දා
එක දවසක්වත් ළං වෙන්නට නම්
පින් නැත මා ළඟ ඉතිරි වෙලා........
පෙම් බැඳි හදවත් පෙම් කරනා සැටි
දුර සිට දකිමින් ඔබ සොයලා
තනි වී හඬනා කාලය බොහොමයි
නුඹ මා හට දුර වැඩි හින්දා........
මා තනියෙන්.........
නුඹම පැතූ මා නුඹටම පෙම් කර
නුඹේ හිමිකාරිය වීලා
මතු සසරක නුඹ ළඟටම එන්නම්
මේ සසරේදි නුඹ දුර හින්දා........
මා තනියෙන්..........
Performances of Ma thaniyen
Cover versions, live performances, and reality-show contestant performances of “Ma thaniyen” on YouTube.
Cover Versions · 9
▶CoverKothanaka Sitiyath Oba Melowe (කොතැනක සිටියත් ඔබ මෙලොවේ) Cover by | Nisal SutheekshanaNisal Sutheekshana
▶CoverLakshitha - Man Thaniyen Awe (මං තනියෙන් ආවේ) SongWASALA MUSIC ♪
▶CoverNisansale Ma Thaniyen, නිසංසලේ මා තනියෙන්, Abewardana and NiranjalaNadee Nisansala
▶CoverNisansale Maa Thaniyen - නිසංසලේ මා තනියෙන් - Niranjala S+Abewardena B/Kusum Peiris/Victor Rකුසුම් ගී කුසුම් Kusum Peiris Lyrics
▶CoverMa Thaniyen Yana. Namal Udugama. මා තනියෙන් යන මේ මාවතේ. නාමල් උඩුගමEarth Twist
▶CoverNisansale Ma Thaniyen | Niranjala Sarojini & Abayawardana BalasooriyaR.A Nawamal
▶CoverNIFRO NIRWANA - මා තනියෙන්|Ma thaniyen (AUDIO)NIFRO NIRWANA
▶Coverනිසංසලේ මා තනියෙන් | Nisansale Ma Thaniyen - Abeywardhana Balasooriya | Original MusicV ACE Entertainment
▶CoverMA THANIYEN | මා තනියෙන් - Sashini JayasingheIndrachapa Ranathunga
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma thaniyen LyricsMa thaniyen Lyrics Englishමා තනියෙන්මා තනියෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationImali Pathirana SongsImali Pathirana LyricsPathirana LyricsLakmal Kasthurirathna ComposerJayantha Kalingaela Lyricist