Pinimuthu Sihilal Yame Lyrics
“Pinamuthu sihilal yaame” (පිණමුතු සිහිලැල් යාමේ): Pinimuthu Sihilal Yame (පිණමුතු සිහිලැල් යාමේ) lyrics, a Sinhala love song sung by Indu Premathilaka, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Pinamuthu sihilal, and in Sinhala it is පිණමුතු සිහිලැල් යාමේ ගී පද.
| SONG | Pinimuthu Sihilal Yame |
|---|---|
| SINGER | Indu Premathilaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Pinimuthu Sihilal Yame Lyrics Singlish
Pinamuthu sihilal yaame
Hasareli mal pide
Ege netha ma nethata yaavi
Ape sith bandune
Jeevithe senehase
Mal maawathe sayuru maayime
Vetake sewane dodamalu vi
Thuruliya hewane mal gomu athare
Ae hamuvi
Aadare ma aadare nae me ape
Pem vijithayai
Athangili bandava sith sirakarava
Nae pala nae
Aadare ma aadare nae me ape
Pem vijithayai
පිණමුතු සිහිලැල් යාමේ ගී පද
පිණමුතු සිහිලැල් යාමේ
හසරැළි මල් පීදේ
ඇගෙ නෙත මා නෙතට යාවී
අපේ සිත් බැඳුණේ
ජීවිතේ සෙනෙහසේ
මල් මාවතේ සයුරු මායිමේ
වැටකේ සෙවණේ දොඩමළු වී
තුරුලිය හෙවණේ මල් ගොමු අතරේ
ඈ හමුවී
ආදරේ මා ආදරේ නෑ මේ අපේ
පෙම් විජිතයයි
අතැඟිලි බඳවා සිත් සිරකරවා
නෑ පළ නෑ
ආදරේ මා ආදරේ නෑ මේ අපේ
පෙම් විජිතයයි
Related Songs and Tags
Pinimuthu Sihilal Yame LyricsPinimuthu Sihilal Yame Lyrics Englishපිණමුතු සිහිලැල් යාමේපිණමුතු සිහිලැල් යාමේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndu Premathilaka SongsIndu Premathilaka LyricsPremathilaka Lyrics