Ma Gawa Randila

Song Details: Singer & Composer Information
Ma Gawa Randila Lyrics in Sinhala (මා ගාව රැඳිලා ගී පද) and English by Irosh Cooray, written by Dasun Buddika and composed by Thiunuwan Prabuddhika. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ma Gawa Randila
🎤 SINGER
✍️ LYRICIST
👁️ VIEWS
1

Ma Gawa Randila Lyrics

Ma gava rendila inna me jeevithe
Me heena semada denna ne adare
Ne kandulu mekila thama ma hadawathe
Lanvenna pathami numba me athmaye.....

Nethu mawa davana davana thunyamaye
Sansare pathuwa pathuwa me adare.....

Ma gava rendila......

Aherila inna mage ra sihinaye
Perila unna dele ma paluwe
Oba mage mata kiwe oba nedo.....

Ma gava rendila.....

Pem pata ahase igili ma ha veli
Semadama innam kiwa ma langata vi
Oba mage mata kiwe oba nedo.....

Ma gava rendila.....//

මා ගාව රැඳිලා ගී පද

මා ගාව රැඳිලා ඉන්න මේ ජීවිතේ 
මේ හීන සැමදා දෙන්න නෑ ආදරේ
නෑ කඳුළු මැකිලා තාම මා හදවතේ
ළංවෙන්න පතමි නුඹට මේ ආත්මයේ.....

නෙතු මාව දවනා දවනා තුන්යාමයේ
සංසාරේ පැතුවා පැතුවා මේ ආදරේ.....

මා ගාව රැඳිලා......

ඇහැරිලා ඉන්නා මාගේ රෑ සිහිනයේ
පෑරිලා උන්නා දෑලේ මා පාළුවේ
ඔබ මාගේ මට කීවේ ඔබ නේදෝ.....

මා ගාව රැඳිලා.....

පෙම් පාට අහසේ ඉගිලී මා හා වෙලී
සැමදාම ඉන්නම් කීවා මා ළඟට වී
ඔබ මාගේ මට කීවේ ඔබ නේදෝ.....

මා ගාව රැඳිලා.....//

Frequently Asked Questions

Who sang Ma Gawa Randila?

Irosh Cooray performed Ma Gawa Randila. Irosh Cooray is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Ma Gawa Randila lyrics?

The lyrics for Ma Gawa Randila were written by Dasun Buddika. Dasun Buddika is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Ma Gawa Randila?

Thiunuwan Prabuddhika composed the music for Ma Gawa Randila. Thiunuwan Prabuddhika is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Ma Gawa Randila complete lyrics?

You can find the complete Ma Gawa Randila lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ma Gawa Randila?

Ma Gawa Randila has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මා ගාව රැඳිලා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මා ගාව රැඳිලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ma Gawa Randila LyricsMa Gawa Randila Song LyricsMa Gawa Randila Lyrics Englishමා ගාව රැඳිලා Lyricsමා ගාව රැඳිලා ගීතයේ පද පෙළLyrics With TransliterationIrosh Cooray SongsIrosh Cooray LyricsCooray LyricsCooray Song LyricsThiunuwan Prabuddhika ComposerDasun Buddika Lyricist
Comments & Discussion

Share your thoughts about "Ma Gawa Randila" or discuss the lyrics with other music lovers.

Loading comments...