Mage Piyaneni (Dahadiya Helala) (මගේ පියාණෙනි (දහදිය හෙලලා)) is a Sinhala song sung by Ishan N and Janaka M. This page presents the Mage Piyaneni (Dahadiya Helala) lyrics in Sinhala script (මගේ පියාණෙනි (දහදිය හෙලලා) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Piyaneni (Dahadiya Helala) |
|---|---|
| SINGER | Ishan N, Janaka M |
| VIEWS | 8 |
| UPDATED |
Mage Piyaneni (Dahadiya Helala) Lyrics
Dahadiya helala vehesak nobala
Ma wenuwen jeewithayama pudana
Mage sepa patha sepa athharina
Mage piya reka dewa
Obe senehase netha aduwak nam
danune kisida
Ne mata aduwak nam keruwe//
Obe adare mahamerak wage
Mata nam semada jeewithe pura
Jeewithe pura
Bala wiye indan ma thurulata aran
Mage sepa duk wimasa baluwe
Obe hade thibena adare
Aseemithai mata nam piyaneni
Dahadiya helala...මගේ පියාණෙනි (දහදිය හෙලලා) ගී පද
දහදිය හෙලලා වෙහෙසක් නොබලා
මා වෙනුවෙන් ජීවිතයම පුදනා
මගේ සැප පතා සැප අත්හරිනා
මගේ පියා රැක දේවා
ඔබේ සෙනෙහසේ නැත අඩුවක් නම්
දැනුනේ කිසිදා
නෑ මට අඩුවක් නම් කෙරුවේ//
ඔබේ ආදරේ මහමෙරක් වගේ
මට නම් සැමදා ජීවිතේ පුරා
ජීවිතේ පුරා
බාල වියේ ඉඳන් මා තුරුලට අරන්
මගේ සැප දුක් විමසා බැලුවේ
ඔබේ හදේ තිබෙනා ආදරේ
අසීමිතයි මට නම් පියාණෙනි
දහදිය හෙලලා...Related Songs and Tags
Mage Piyaneni (Dahadiya Helala) LyricsMage Piyaneni (Dahadiya Helala) Lyrics Englishමගේ පියාණෙනි (දහදිය හෙලලා)මගේ පියාණෙනි (දහදිය හෙලලා) ගීතයේ පද පෙළLyrics With TransliterationIshan N SongsIshan N LyricsN Lyrics