Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Isuru Bhagya
  3. Nil Nelume Lyrics

Nil Nelume Lyrics by Isuru Bhagya

Nil Nelume (නිල් නෙළුමේ) is a Sinhala song sung by Isuru Bhagya. The lyrics were written by Sajith Dilpahan, and the music is composed by Sadeeptha Gunawardena. This page presents the Nil Nelume lyrics in Sinhala script (නිල් නෙළුමේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Nil Nelume including singer, lyricist, composer, and view count
SONGNil Nelume
SINGERIsuru Bhagya
LYRICISTSajith Dilpahan
COMPOSERSadeeptha Gunawardena
VIEWS2
UPDATEDMay 2026

Nil Nelume Lyrics

Nil nelume sihine dasata saranni
Ran thuru wadule ragnana vihanga nadinni
Hada purala senehe matama thiyanni
Oya ruwamai diva ra mata duk dunni

(Ran sinaha sarin kawata kamin ma senehenne
Oya umathu nethin komala basin ma miyadenne)...//

Nil nelume sihine dasata saranni
Ran thuru wadule ragnana vihanga nadinni
Hada purala senehe matama thiyanni
Oya ruwamai diva ra mata duk dunni

Oya dethol mathin susum thiyan
Lameda hisa thiyan inna
Hemi hemihin thurul wela
Bala hindinna
Oya katha karana nil nethange
Dahas warak ma sethape
Atha maetha gawu dura gawu noyana inna

Nil nelume sihine dasata saranni
Ran thuru wadule ragnana vihanga nadinni
Hada purala senehe matama thiyanni
Oya ruwamai diva ra mata duk dunni

නිල් නෙළුමේ ගී පද

නිල් නෙළුමේ සිහිනේ දසත සරන්නී 
රන් තුරු වදුලේ රඟනා විහඟ නදින්නී 
හද පුරලා සෙනෙහේ මටම තියන්නී 
ඔය රුවමයි දිව රෑ මට දුක් දුන්නී 

(රන් සිනහ සරින් කවට කමින් මා සැනහෙන්නේ 
ඔය උමතු නෙතින් කොමල බසින් මා මියැදෙන්නේ)...//

නිල් නෙළුමේ සිහිනේ දසත සරන්නී 
රන් තුරු වදුලේ රඟනා විහඟ නදින්නී 
හද පුරලා සෙනෙහේ මටම තියන්නී 
ඔය රුවමයි දිව රෑ මට දුක් දුන්නී 

ඔය දෙතොල් මතින් සුසුම් තියන් 
ළමැදේ හිස තියන් ඉන්න    
හෙමි හෙමිහින් තුරුල් වෙලා 
බලා හිඳින්න 
ඔය කතා කරන නිල් නෙතඟේ 
දහස් වරක් මා සැතපේ
ඈත මෑත ගවු දුර ගවු නොයාන ඉන්න 

නිල් නෙළුමේ සිහිනේ දසත සරන්නී 
රන් තුරු වදුලේ රඟනා විහඟ නදින්නී 
හද පුරලා සෙනෙහේ මටම තියන්නී 
ඔය රුවමයි දිව රෑ මට දුක් දුන්නී

Related Songs and Tags

Nil Nelume LyricsNil Nelume Lyrics Englishනිල් නෙළුමේනිල් නෙළුමේ ගීතයේ පද පෙළLyrics With TransliterationIsuru Bhagya SongsIsuru Bhagya LyricsBhagya LyricsSadeeptha Gunawardena ComposerSajith Dilpahan Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Nil Nelume" by Isuru Bhagya

Song Video

Popular Songs This Week

  • Nihanda Kalpana Lowaka Thaniwela LyricsEdward Jayakody
    316
  • Wadi Sugande LyricsNanda Malani
    2
  • Man Innam Geetha Sansaaree LyricsHR Jothipala
    2
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    2
  • Sanda Pini Diye LyricsChandralekha Perera
    2
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    2
  • Ata Sakilla Vage LyricsFreddy Silva
    2
  • Sihina Genena LyricsClarence Wijewardena
    2
  • Mage Unuhuma Nathi Wela LyricsIndika Prasad
    2
  • Daraganna Bari LyricsAcid
    1