Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Isuru Weerasinghe Mudali
  3. Mulu Hadin Mama Ayata Pem Kota Lyrics

Mulu Hadin Mama Ayata Pem Kota

මුළු හදින් මම ඇයට පෙම් කොට ගී පද

මුළු හදින් මම ඇයට පෙම් කොට 
අනාගත පෙම් සිහින මැව්වෙමි 
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට 
අයිති වුන හැටි බලා දුක් වෙමි //

නිසංසල තැනකට වෙලා
හඩන මගෙ ඇස් දෙක දෙස බලා
කියන්නකෝ දෙවියනේ 
මේ දුක් කොහොම ඉන්නද ඉවසලා //
මගේ අත ගෙන කනට ළං වී 
අනෙ සුදු මම ආදරේ යැයි
කියන්නට සිතුනේ ඇයිද සුදු 
නොසිතුවෙද මට දුක් ලැබේයයි //

නිදැල්ලේ තුරුලට වෙලා 
රහස් එක එක කොඳුරලා
සිනාසුනු හැටි මතක් වෙනකොට 
කොහොම ඉන්නද ඉවසලා//
එදා රෑ ගං ඉව්ර අසබඩ
සුපුන් සද පායන වෙලාවක
කථා කී හැටි මතක් වෙනකොට
දුක දැ‍නෙයි පවතින අපායක //

මෙහෙම ලෝකෙක ඉපදිලා
හිතේ අදහස් සුන් වෙලා
මා උපන්නේ දුක් විදින්නද 
දුක් කඳුළු මැද තනිවෙලා //

Mulu Hadin Mama Ayata Pem Kota Lyrics Singlish

Mulu hadin mama ayata pem kota
Anagata pem sihina mewwemi
Mage sonduriya venath kenekuta
Ayithi vuna hati bala duk vemi //

Nisansala thanakata vela
Hadana mage aes deka desa bala
Kiyannako deviyane
Me duk kohoma innada iwasala //
Mage atha gena kanata lan vi
Ane sudu mama adare yayi
Kiyannata situne aiyida sudu
Nosituweda mata duk labeyayi //

Nidalle thurulata vela
Rahas eka eka kondurala
Sinasunu hati mathak venakota
Kohoma innada iwasala //
Eda ra gang ivura asabada
Supun sada payana velavaka
Katha ki hati mathak venakota
Duka deneyi pavathina apayaka //

Mehema lokeka ipadila
Hite adahas sun vela
Ma upanne duk vidinnada
Duk kandulu meda tani vela //

Mulu Hadin Mama Ayata Pem Kota (මුළු හදින් මම ඇයට පෙම් කොට) is a Sinhala song sung by Isuru Weerasinghe Mudali. The lyrics were written by Edman Jayasooriya, and the music is composed by Kularathne Tennakone. This page presents the Mulu Hadin Mama Ayata Pem Kota lyrics in Sinhala script (මුළු හදින් මම ඇයට පෙම් කොට ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Mulu Hadin Mama Ayata Pem Kota including singer, lyricist, composer, and view count
SONGMulu Hadin Mama Ayata Pem Kota
SINGERIsuru Weerasinghe Mudali
LYRICISTEdman Jayasooriya
COMPOSERKularathne Tennakone
CATEGORYHeart Break, Sad Songs
VIEWS5
UPDATEDMay 2026

Performances of Mulu Hadin Mama Ayata Pem Kota

Cover versions, live performances, and reality-show contestant performances of “Mulu Hadin Mama Ayata Pem Kota” on YouTube.

Cover Versions · 12

▶
Coverමුළු හදින් මම ඇයට පෙම් කොටSaranga - Dinakshie Online
▶
Coverමුළු හදින් මම ඇයට පෙම් කොට - Mulu Hadin Mama Eyata Pem kota - Narada DisasekaraI.G. Bandula (Bandula Gamage)
▶
Coverමුළු හදින් මම ඇයට පෙම්කොට Mulu Hadin Mamaම ධූ
▶
CoverMulu Hadin Mama මුළු හදින් මම ඇයට පෙම්කොට | Narada Disasekararanhen සංගීත තෝතැන්න
▶
CoverMulu Hadin Mama Ayata Pem Kota (මුළු හදින් මම ඇයට පෙම් කොට) - BOB MALA (Reggae Cover)BOB MALA
▶
CoverMulu Hadin Mama | මුළු හදින් මම ඇයට පෙම් කොට | Saranga Disasekara | Acoustic VersionSARIGAMA TV-01
▶
Coverමුළු හදින් මම ඇයට පෙම් කොට | Mulu Hadin Mama | Cover SongAI Sindu Room
▶
CoverMulu Hadin Mama - මුළු හදින් මම ඇයට පෙම් කොටWijayananda Ranasinghe
▶
CoverMulu Hadin Mama - මුළු හදින් මම ඇයට පෙම් කොටWijayananda Ranasinghe
▶
Cover¶ මුළු හදින් මම ඇයට පෙම් _ නාරද දිසාසේකර l Mulu hadin mama ayata pem _ Narada DisasekaraLalith's Music Chamber
▶
Coverමුළු හදින් මම ඇයට පෙම්කොට -නාරද දිසාසේකරsandunud
▶
CoverMulu Hadin Mama / මුළු හදින් මමGee Dahana | ගී දැහැන ♡

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Mulu Hadin Mama Ayata Pem Kota LyricsMulu Hadin Mama Ayata Pem Kota Lyrics Englishමුළු හදින් මම ඇයට පෙම් කොටමුළු හදින් මම ඇයට පෙම් කොට ගීතයේ පද පෙළLyrics With TransliterationIsuru Weerasinghe Mudali SongsIsuru Weerasinghe Mudali LyricsKularathne Tennakone ComposerEdman Jayasooriya Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Mulu Hadin Mama Ayata Pem Kota" by Isuru Weerasinghe Mudali

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    110
  • Mandaram Handawe LyricsNimesh Chamika
    75
  • Mathakai LyricsDhilaksha Perera
    61
  • Athaharala LyricsAshan Fernando
    55
  • Sihina Dew Duwe LyricsMilton Perera
    54
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    53
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    40
  • Bambara Nade LyricsBachi Susan
    40
  • Paara Hitha Paara LyricsPoorna Sachintha
    40
  • Vera Veeriya LyricsUnknown
    40